Winsara Samarasinghe

Winsara Samarasinghe

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Winsara Samarasinghe, Tutor/Teacher, 643/5, 4th Lane, govinna mawatha athurigiriya, Malabe.

09/06/2026

ගම්පහ දිවුලපිටියට...

08/06/2026

ගණන් නැතුව
උස් මහත් වෙන එක
පසු කාලෙක දුකක්.

ඒක තමයි පළමු ඇත්ත.

කටුවැඩ නැතුව
ගණන් හදන්න බෑ කියන දේ
මේ කතාවේ දෙවෙනි ඇත්ත.

ඔය කතාව හැමදාම කියලා
බැරිම තැන
මම පටන් ගත්තා
තවත් වැඩක්.

විභාගයට දෙන කටුවැඩ කොළයට සමාන කොළයක් මම ම ගැහුවා.

ඒ හැම දරුවෙක්ටම.

දැන් හැම මාසේම tute එකත් එක්කම කටුවැඩ කොළත් ඕන තරම් දෙනවා.

මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ ඔලුව පාවිච්චි කරන එක විතරමයි.

කවුද කියන්නේ?

අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයේ විරුද්ධ පදය කියලා.

අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයට යන පාර.

අවශ්‍ය වෙන්නේ වැරදි වැරදි ගණන් හදන එක විතරයි.

05/06/2026

අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටලය 2026

Want your school to be the top-listed School/college in Malabe?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

643/5, 4th Lane, Govinna Mawatha Athurigiriya
Malabe
10150