Fish Tank SL
Fish / Fish Tanks / Glass sets / Filters and all accessories.
මාළු / මාළු ටැං?
17/11/2021
සුරතල් මසුන් ඇති කිරීමට නුසුදුසු, මිලෙන් අධික ආනයනික fish bowls වෙනුවට ඔබට සුරතල් මසුන් ඇති කිරීමට හැකි කුඩා ප්‍රමානයේ ටැංකි...🐟🐟
ඔබගේ ආලින්දයේ මේසය මත, පරිඝනක මේසය මත,පොත් මේසය මත අලංකාරව තැබීමට හැක...🛋️
බල්බයක්ද සවි කර ඇති නිසා රාත්‍රී ලාම්පුවක් ලෙස ද භාවිතා කිරීමට හැකියාව ඇත...🏮
ටැංකියේ ප්‍රමාණය :- 7" 7" 8"
මිල :- රු.2400.00
( ටැංකිය,බල්බය,ගල්,ප්ලාස්ටික් පැලය)
ටැංකිය පමනක් මිල දී ගැනීමට ඔබට හැකියාව ඇත.
මිල :- රු.600.00
ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත.🚚
අමතන්න :- 0717993950
Instead of unsuitable,high cost,imported fish bowls for pet fish, you can use small tanks for them ...🐟🐟
It an arrange it on your living room table, on the computer table, on the study table...🛋️
It also has a light bulb so it can be used as a night lamp...🏮
Tank size :- 7" 7" 8"
Price :- R.S.2400.00
(Tank,bulb,stones,plastic plant)
You can buy only the tank.
Price :- R.S.600.00
Can be deliver to your doorstep.
Call :-0717993950
13/09/2021
Order completed🤩
Ready to deliver 🚚
Click here to claim your Sponsored Listing.