KALUS

KALUS

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KALUS, Digital creator, No. 451/1, Dambe Road, Kaikawala, Matale, Matale Town.

10/06/2026

GOOD MORNING ❤❤❤❤❤

මඟ ඇරි ඇරී ..අද බෑ හෙටම කරනවා කියල හිතපු වැඩ තියෙනවා.. නම් අදම මේ දැන්ම පටන් ගන්න..කාලය සීමිතයි...අපි දන්නේ නැහැ අපිට ලැබී ඇති කාලය කොපමණ ප්‍රමාණයක් ද කියල . ඉතින් ඒ කාලය අවසාන වෙද්දී සතුටු වෙන්න පුළුවන් විදියට කාල කළමනාකරණය කරගන්න.
එහෙම නොවුනොත් ඔයාට වෙන්නේ අපරාදේ ,, ඒකාලේ කර ගන්න තිබ්බේ.. දැන් ඉතින් වෙලාවක් නෑ කියල දුක් වෙන්න විතරයි ..
අද කල යුතු කොටස අදම කරන්න..
කාලය ඉක්මනින් ගෙවී යනවා...

KALUS

09/06/2026

සුභ උදෑසනක් ... ❤🌸❤🌸❤

හිතන පතන හැමදේම ඉෂ්ට වෙන්න ඕනි..
තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න වෙරදරන හැමෝටම...
ඒ ලස්සන ජීවිතයට යන්න..
ඉක්මනටම ලැබේවා...

Orders වැඩි වෙන දවසක් ඔයාලා හැමෝටම...🫠

KALUS

Photos from KALUS's post 08/06/2026

Happy customer 🫠🫠🫠

Thanks for your order..❤

KALUS

Photos from KALUS's post 08/06/2026

අවසාන දෙකේ අයිතිකාරිය කවුරු වෙයි ද...??? 🫠

Order now..
Whatsapp : 0765908769

KALUS

Photos from KALUS's post 08/06/2026

Happy customer 🫠🫠

Thanks for your order..❤
KALUS

08/06/2026

සුභ උදෑසනක්..
ලස්සන සතියක ආරම්භයක්...

හැබැයි අද වැස්ස දවසක්..
එහෙම කියලා අපි සැලෙනවද...???🫠😁
නෑ...නෑ...

එහෙනම් මේ සතියෙ වැඩ ටික පටන් ගමු...

Hurry up guys...👈👈👈👈

Photos from KALUS's post 07/06/2026

STOCK OUT 🚫❌🚫❌🚫❌

07/06/2026

Happy sunday...❤🌸❤

ව්‍යාපාර කටයුතු සාර්තක වෙන දවසක් ඔයාලා හැමෝටම..🌸👇👍

06/06/2026
04/06/2026

Order now 👇👇👇👇
Whatsapp : 0765908769

KALUS

Want your business to be the top-listed Media Company in Matale Town?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No. 451/1, Dambe Road, Kaikawala, Matale
Matale Town