Charitha Ranathunga
උසස්පෙල භෞතික විද්‍යාව
සාමාන්‍ය පෙල ගණිතය සහ විද්‍යාව
තනි හා කණ්ඩායම් පන්ති කලාවේ සන්නාමය
29/06/2026
මං දැක්කා සමහර මිනිස්සු කැමරා ඉස්සරහ පුදුම උතුම්. ඒත් ඒ මිනිස්සු කැමරාවෙන් ඇතුලේ... හැංගිලා අරන් යන්නේ වෙනම පෞරුෂත්වයක්...
මනුස්සත්කම තියෙන්නේ කැමරාවට විතරක් නෙමෙයි..
මනුසත්කම වහගෙන කැමරාවට විතරක් මනුසත් බවක් පෙන්නන හැමෝගෙම....
ඇත්ත මුහුණු කවදා හෝ එළියට එනවා !!!!
මේ දේවල් විතරක් නෙමෙයි... මිනිස්සුන්ට කොයි තරම් බොරු කරත් , සමහර ඇත්ත එළියට එන එක කාටවත් නවත්තන්න බැහැ !!! මොකද සොබාදහමට සහ කර්මයට නොපෙනෙන දෙයක් නැහැ...
-Gumiho's Whispers-
21/04/2026
2025 A/L Z score අඩු අයට රාජ්‍ය විශ්ව විද්‍යාලයක් වන සාගර විශ්වවිද්‍යල පාඨමාලා වලට දැන් අයදුම් කරන්න පුලුවන් (රට වටකොට ඇති සාගරයේ නීල ආර්ථික career degrees වෙත යොමුවන්න). 👇
Missed UGC selection for 2026 intake? Ocean University is your second chance for a free government degree in Marine Engineering, Logistics, Fisheries & more – but the aptitude test is the real gatekeeper. Perform well there, and you can save millions in private fees and still enter the blue-economy career path.
Click here to claim your Sponsored Listing.