Akari Japanese Language Center

Akari Japanese Language Center

Share

Akari Japanese Language Center
no.0704513581

Photos from Akari Japanese Language Center 's post 01/10/2024

Ganga Purijjala

07/07/2024

අද දින JLPT විභාගය සඳහා සහභාගි වන සියලුම දරුවන්ට සුබ පැතුම් ❤️

22/06/2024

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
ඔබත් ජපානයට යෑමට සිහින දකින අයෙක්ද?
එන්න අප හා එක් වී ඔබගේ ජපන් හීනය හැබෑකරගමු..
SSW visa, Training visa හා working visa සඳහා අවශ්‍ය JLPT 4 / NAT 4 ජපන් භාෂා පන්ති ජූලි මාසයේ සිට ආරම්භ වේ. ( physical )

🍁 පාඨමාලා කාලය මාස 5

🍁 grammar , spoken , listening සහ kanji යන විෂය නිර්දේශයට අයත් සියලුම කොටස් ආවරණය කෙරේ.

🍁 පාඨමාලාව සඳහා අවශ්‍ය සියලුම නිබන්ධන සහ පොත් නොමිලේ ලබාදේ.

🍁 ප්‍රශ්න පත්‍ර පන්තිය සම්පූර්ණයෙන් නොමිලේ .

🍁 සියලුම දරුවන් ගැන තනි තනිව අවධානය යොමු කෙරේ .

🍁 N4 සඳහා N5 දැනුම අවශ්‍ය වේ.

🍁 පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක් ලබාදේ.

🍁 පළමු දින නොමිලේ පන්තියට සහභාගි විය හැක.

🍁 පාඨමාලා ගාස්තුව මාසික කොටස් වශයෙන් ගෙවිය හැක .

පන්ති ආරම්භය ...👇👇
JLPT 4 / NAT 4-
ජූලි 1️⃣4️⃣ වන ඉරිදා
පෙ.ව. 11. 00 - ප. ව. 2 .00

🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶

නව පන්ති සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී ලියාපදිංචි වෙන්න .

☎️0704513581
🟢 whatsapp 0704513581

ගංගා හතුරුසිංහ
(JLPT level 2 Holder )
Akari Japanese Language Center .
239, කැන්දගොල්ල,
මාතලේ .
(තැන්න හන්දිය)

🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷

Want your school to be the top-listed School/college in Matale?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


239, Kandagolla
Matale
21000