Lanka Eco Bricks

Lanka Eco Bricks

Share

We are a sustainable compressed earth brick production company.

30/04/2026

📢📢 රතු ගඩොල් ගිනි ගණන්, සිමෙන්ති ගල් දැම්මොත් ගේ ඇතුළ අවන් එකක් වගේ රස්නෙයි!
ඔබේ ගොඩනැගිල්ලේ සුන්දර නිමාව රැකගනිමින්
කපරාරු වියදමක් නැතිවම ,

සිමෙන්ති වියදම සහ බාස් කුලිය 50%කින් ඉතුරු කරන් අවම වියදමකින් ඔබේ සිහින නිවස,විලා එක හොටෙල් එක වගේම ඔෆිස් එක ඇතුළු ඕනෑම ගොඩනැගිල්ලක් ඇතුළ බිත්ති සිසිලස විදින්න.

ලොවපුරා ගොඩනැගිලි කලාවේ අතිශය ප්‍රචලිත මේ ඉකෝ බ්‍රික්ස් භාවිතා කිරීමෙන්, ඉතා පහසුවෙන් ඔබේ ගොඩනැගිල්ලේ උෂ්ණත්වයත් 80%කින් පාලනය කරගන්න අදම හරිම තීරණය ගන්න.

අපේ eco bricks දැන් දිවයින පුරාම බෙදා හැරීම සිදු කරනවා

වැඩි විස්තර සඳහා පහත දුරකතන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න.
📞0778870108

21/04/2026

#

Want your business to be the top-listed Hardware Service in Matale?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

81/1, Rathalawewa, Galewela Road
Matale

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00