Smart Learn Institute
✍️ ICT ඉගෙන ගන්න හොදම තැන....
The best place to learn ICT....
🔶 Smart Learn Institute මගින් මෙහෙයවන ලමයගෙ හිතට දැනෙන , දරුවගේ තාර්කික බුද්ධිය වර්ධනය කර ඔලුවම වෙනස් කරන ඔන්ලයින් පංතියක් !!!
🔶 මෙය 6 වසරේ දරුවන්ට මූලිකවම ආරම්භ වන පංතියක් වන අතර මූලික දැනුම නොමැති 7-8-9 ශ්‍රේණිවල දරුවන්ටද සහභාගිවිය හැක..
🔶 මෙහිදී පාසල් විෂය නිර්දේශයට අදාලව ඉගැන්වීම් කරන අතර ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කිරීම සදහා වෙනමම වැඩපිලිවලක් පැවැත්වේ...
🔶 තවද සිංහල මාධ්‍ය සහ English Medium යන මාධ්‍යන් දෙක සදහාම ගැලපෙන ලෙස පංති පැවැත්වේ...
සියලුම භෞතික පන්ති මාතලේ SMART LEARN INSTITUTE හි පවත්වන අතර මාතලේ අවට දරුවන්ට භෞතික පංති සඳහා සහභාගි විය හැක..
💥 ICT ඉගෙන ගන්න හොදම තැන SMART LEARN INSTITUTE 💥
මෙම සියලුම පංති ජාතික පාසල් ආචාරිනී ප්‍රමෝද්‍යා කොඩිකාර විසින් මෙහෙයවයි..
Smart විදිහට Smart Classroom එකක හරි විදිහට ICT විශයේ හොදම දක්ශයෙක් වෙන්න ඔබේ දරුවා තෝරාගත යුතුම තැන SMART LEARN...
සෑම අගහරුවාදා දිනකම ප.ව 6- ප.ව 8 දක්වා පංති පැවැත්වෙන අතර පෙබරවාරි මස 3වන දින නව පංති ආරම්භ කෙරේ..
💫 නවක සිසු ලියාපදිංචිය ඇරඹුණා...
පලමුව ලියාපදිංචි වන සිසුන් 50 උදෙසා පලමු පංති ගාස්තුවෙන් 50%ක වට්ටම්ක් හිමිවේ..
වැඩි විස්තර සදහා සම්බන්ධ වන්න..
OFFICE : 070 7006263
TEACHER: 077 2726263
💥 ICT ඉගෙන ගන්න හොදම තැන SMART LEARN INSTITUTE 💥
ජාතික පාසල් ආචාරිනී ප්‍රමෝද්‍යා කොඩිකාර විසින් මෙහෙයවයි..
Smart විදිහට Smart Classroom එකක හරි විදිහට ICT විශයේ හොදම දක්ශයෙක් වෙන්න ඔබේ දරුවා තෝරාගත යුතුම තැන SMART LEARN...
6 ශ්‍රේණියේ සිට උසස්පෙල පාසල් සිසුන් සදහා විශය නිර්දේශය සහ පරිගණක පාඨමාලා පැවැත්වේ
දෙසැම්බර් මස නව පංති ආරම්භ කෙරේ..
💫 නවක සිසු ලියාපදිංචිය ඇරඹුණා...
වැඩි විස්තර සදහා සම්බන්ධ වන්න..
OFFICE : 070 7006263
TEACHER: 077 2726263
🏛️ ස්ථානය :
මාතලේ කුමුදු පුද්ගලික රෝහල අසල ඩර්ඩන්ස් රසායානාගාරයේ පලමු මහල
fans
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Matale
21000