Little book pack

Little book pack

Share

Quality Imported English children's books

13/06/2026

Welcome to her unique homeschooling page

⭐️ She specialize in book-based learning , transforming everyday children's stories into rich, educational activities . Discover valuable resources and creative ideas designed to inspire kids and support in their homeschooling journey !!

Please check out this link

https://www.facebook.com/share/1bZ3gYadHo/?mibextid=wwXIfr

12/06/2026

Hello Good morning හැමෝටම .
පුංචි update එකක් දෙන්න හිතුවා මගේ page එක ගැන.

ගොඩාක් සතුටින් කියන්නේ මගේ page එකට දැන් අවුරුදු 4ක් වෙනවා. ඉතින් මේ අවුරුදු 4 පූරාවටම මම page එක කරන් යන්නේ එකම විදිහකට. මේ update එක අලුතෙන්ම එකතුවෙලා ඉන්න පිරිස වෙනුවෙන්මයි. 😘📚

📚 මම මගේ page එකට book collection එකක් upload කරන්නේ හැම මාසයකම දවස් 4 ක කාලයක් තුළ විතරයි .

📚 ඒ දවස් 4 තුළ පොත් 400 කට ආසන්න ප්‍රමාණයක් මම upload කරනවා. මේ විදිහට මුලු අවුරුද්ද පූරාම , හැම මාසයකම පොත් 400 ක upload එකක් දවස් 4 ක යනවා.

📚 Mixed book collection එකක් තමා ඒ දවස් 4 තුළ යන්නේ. (අවුරුද්දේ බබාගේ සිට අවුරුදු 13 දරුවා)ඉතින් ඒ දවස් 4 හැම දවසකම බලලා පොත් වෙන් කරවා ගන්න පුළුවන් .

📚 Catalogue එකක් නෑ. මොකද විවිධ පොත් තියෙන නිසාවෙන්.

📚 book collection එකේ පෝස්ට් වල , පොතේ පින්තූරය සමග . පොතේ මිළ, පොතේ ප්‍රමාණය , පොත මොන වර්ගයේ පොතක් ද යන්න වගේම ඒ පොතට ආදාළ inner pages 3 ක් මම upload කරනවා. එතනින් තමන්ගේ දරුවාට අවශ්‍ය වෙන පොත වෙන් කරවා ගන්න පුළුවන් .

📚 පොත් පාර්සල් delivery කරන්නේ Royal express courier service එක හරහා. Book collection එක end කරාම ඊළග දවසේ ඔයාලා හැමෝගේම පොත් , පාර්සල් කරලා delivery එකට භාර දෙනවා. දවස් 2-3 ක් තුළ පොත් ඔයාලාට ලැබෙනවා.

📚 සාමාන්‍යයෙන් මගේ monthly book collection එක අවසාන කරාම ඊළග මාසේ book collection එකක් පටන් ගන්නකල්ම , මගේ පූතාලාගේ දෙන්නාගේ books තෝරාගෙන ඒවා දරුවන්ට read කරලා, ඒ පොතේ story එක වගේම review එක මගේ page එකේ share කරනවා. ඒ පොත් වල extra copies ආපූ lot වල තිබ්බොත් ඔයාලාගේ req මත ඊළග මාසේ upload එක කරනකල්ම වෙන් කරලා තියෙනවා .

📚 ඉතින් මේ මාසේ මගේ book collection එක පටන් ගන්නේ 16 , අවසාන කරන්නේ 19 .
ඒ 16,17,18,19 දවස් 4 පූරා මගේ june book collection එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. 20,21 delivery .

📚 මගේ whats app group එකට කැමති නම් join වෙන්න පුළුවන් . මොකද book collection එක පටන් ගත්තාම ඒ හැම පොත් පෝස්ට් එකකම links මම share කරනවා මගේ whats app group එකේ.
Whats app number 0716683269

🌸🌸🌸 ස්තුතියි හැමොටම 🌸🌸🌸

10/06/2026

Today, Iam excited to share a wonderful homeschooling page called " Learning through play". I highly recommend checking it out for some great ideas and inspiration .

Pls check out this link 👇

https://www.facebook.com/share/1D5LDrwvNb/?mibextid=wwXIfr

Want your business to be the top-listed Shop in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Matale Main Street
Matale