Minu cake

Minu cake

Share

Making any type of cakes & sweets

11/04/2026

Minu cake Matale
බහරෙන් වලින් ආපු ආදරනීය ඔඩර් එකක් තමයි මේ..
බහරෙන් වල ඉන්න අම්මා තමන්ගේ ආදරනීය දුවට දීපු supries එක..
📞0762245675

Photos from Minu cake's post 06/04/2026

Minu cake Matale

චුටිම චුටි මැනිකට අම්මිගෙනුයි තාත්තිගෙනුයි ආදරෙත් එක්කම ආදරෙ පිරුනු 🎂

📞0762245675(whathsapp )

26/03/2026

Minu cake Matale
ආදරනීය husband ට wife දීපු ලස්සනම ලස්සන supries එක මේ..
හරිම ආදරෙන් තමයි මේ order එක අපිට දුන්නේ මේ නංගියා..අපි cake එක ගෙනියනකම්ම දැනන් හිටියේ නැහැ එයාගේ මහත්තයා..
ඉතිං හැමෝම සතුටු උනා ගොඩාක්...
Cake එකත් රසම රසයි කිව්වා 🤗..
Thank u නංගෝ order එකට ❤️❤️❤️

Want your business to be the top-listed Shop in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

No. 11, Kuriwela Garden, Kuriwela Ukuwela
Matale
21300