Nuwan Dasanayaka

Nuwan Dasanayaka

Share

ජීවිතයේ බිංදුවටම වැටුනත් මුල ඉදලම හිමින් ආයේ නොවැටෙන විදියට ගෙම ගහපන් මිත්‍රයා.👊❤️

03/03/2026

අදත් උදේම මම නම් එලවලු කොටුවේ වැඩ.😍😍🥰🥰❤️❤️

ඔයාත් නිකන් ඉන්න එපා.පොඩියට හරි මොන මොනාම හරි හිටවලා දාන්න.ඔයාටත් දවසක් එවාගෙන් අස්වැන්න ලැබෙයි.

01/03/2026

උපන් ගමේ එලවලු වගාව.😍😍🌄🌄🙉🙉🥰🥰❤️ From the smallest village in south asia pure organic hervest

28/02/2026

සිතු පැතුම් ඉටුවන හාස්කම් තියෙන ලග්ගල පල්ලේගම කිරි අම්මා උල්පත.🙏🙏😍😍🥰🥰❤️

27/02/2026

අද උදේ ඉරයි හදයි ලන් වෙලා ලංකාවේ පුංචිම ගමට පෙනුන sunrise එක.ඔයාලත් බලන්නකො.😍😍🌅🌅🌅🔥🔥🙉🙉🙉🇱🇰🇱🇰❤️❤️

25/02/2026

වැස්සට අපේ මුල් ගෙදර විනාශ වෙලා තියෙන විදිය.😔😔🌄🌄🌿🌿🚶🚶⛰️⛰️

24/02/2026

සිත නිවන මගේ සොදුරු නවාතැන.😍😍🥰🥰❤️❤️🌄🌄

23/02/2026

රිවස්ටන්වල තියෙන දකුණු ආසියාවේ පුංචිම ගමේ 2026/02/22 වන දින camping අත්දැකිම විදගන්න පැමිණි සහොදරයින් පිරිසක්.⛺️⛺️⛺️😍😍😍🥰❤️❤️❤️

ඔබත් මේ අත්දැකිම විදගන්න පැමිණෙන්න.වෙන් කරවා ගැනිම සදහා.👉📱0763336716(whatsapp)

21/02/2026

රිවස්ටන්වල තියෙන තවත් සුන්දර ඉසව්වක්.මානිගල😍⛰️⛰️⛰️🌄🌄🇱🇰🇱🇰🌿🧗‍♀

15/02/2026

😍මාතලේ රිවස්ටන්වල තියෙන පිටවල පතන හා පුංචි ලෝකන්තය බලන්නකෝ කොහොමද කියලා...😍😍🚶🚶🌿🌿🌏🌏🌄🌄🇱🇰🥰🥰

15/02/2026

අපේ ගමේ තියෙන තවත් රස පලතුරක්.😍මේවා කාලා තියෙන දන්න අය අනිත් අයටත් දැනගන්න නම කියන් යමු.😍😍🥰🥰😋😋😋🥰🥰🍑🍑🍑🍑🇱🇰

12/02/2026

හැමොටම සුභ දවසක් වේවා.🙏🙏🙏🥰

Want your business to be the top-listed Media Company in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Matale
Matale