Danu vibes
😊❤️✨Living my magical life surrounded by lush greens, homemade flavors, and furry friends 🐶💚🐱🏘️🍀
මිනිස්සු ගොඩක් වෙලාවට වෙනස් වෙනවා… හේතු හොයනවා… අමතක කරනවා… හැබැයි බල්ලෙක්ගේ ආදරේ එහෙම නෑ. ඔයා සතුටින් ඉන්න දවසෙත්, දුකෙන් වැටිලා ඉන්න දවසෙත්, කිසිම වෙනසක් නැතුව ඔයා ළඟම ඉන්නේ එයා. කතා කරන්න බැරි වුණත්, ඔයාගේ හිත තේරුම් ගන්න පුළුවන් හොඳම යාළුවා බල්ලෙක්. ඒ ආදරේට වටිනාකමක් දාන්න බෑ. 🐾❤️
දවසක එයාලා අපිව දාලා යයි… ඒක ජීවිතේ ඇත්තක්. හැබැයි එයාලා අපිට දීලා යන මතක, ආදරේ, විශ්වාසය කවදාවත් නැති වෙන්නේ නෑ. බල්ලෙක්ගේ ආදරේ කියන්නේ ජීවිතේ එක පාරක් හරි විඳින්න ලැබුණොත්, ආයෙ කවදාවත් අමතක කරන්න බැරි හැඟීමක්. ඒ නිසා එයාලා අපි ළඟ ඉන්න හැම මොහොතක්ම ආදරෙන් රැකගන්න. මොකද එයාලගේ මුළු ලෝකෙම… අපි. ❤️🐾🥹
සමහර මිනිස්සුන්ටත් වඩා හදවතක් තියෙන පුංචි පණක්.
මගේ Milly කියන්නේ මගේ ජීවිතේ ලස්සනම කොටසක්. 🐶🤍😍
කාමුද රසම රස රොටියක් එක්ක BlackPorkCurry 🤤🔥
゚viralシ
මගේ සුරංගනාවී” 🧚♀️💖🐶🐾
゚viralシ
සොබාදහම හැදූ ලස්සනම නිර්මාණ අතරින්,
මගේ හදවත හොරකම් කරපු එකම නිර්මාණය මගේ Milly. 🥹❤️
මිනිස්සු හැමෝම යනවා එනවා…
ඒත් කොන්දේසි නැතුව ආදරේ කරන පුංචි හදවතක් මගේ ජීවිතේට ලැබුණා.
ඒ තමයි මගේ Milly. 🥹🐾
ලෝකේ ලස්සනම නිර්මාණය මොකක්ද කියලා ඇහුවොත්,
මගේ පිළිතුර එකයි… මගේ මිලී පෙටියා. ❤️✨
මාළු බිත්තරවලට ආස අය මේ Video එක අනිවාර්යයෙන්ම බලන්න ❤️🐟🥚😍
බඩගිනේ ඉන්නවා නම් මේ වීඩියෝ එක Skip කරන්න එපා😁🤤
වැඩිය කෙළ ගිලලා පස්සේ මට බනින්නත් එපා හොඳේ😅
අද මම හදපු රසම රස මාළු බිත්තර රෙසිපිය තව ටිකකින් Upload කරනවා. 🔥🐟🥚
අන්තිම වෙනකම් බලලා ඔයාලගේ අදහසත් කියන්න❤️
゚viralシ
දවල්ට කන්න රසම රස මාළු බිත්තර එකක් හදමුද? 😋🐟🥚 රෙසිපි එක ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ❤️
゚ ゚viralシ
රසම රස මෙනු එකක් එක්ක ජීවිතේටත් පොඩි යමක් එකතු කරගමු. ❤️🍽️
ජීවිතේ කියන්නේ තවත් ලියවෙන ලොකු පොතක්. සමහර පිටු හිනාවෙන් පිරෙනවා, තවත් සමහර පිටු කඳුළුවලින් තෙමෙනවා. ඒත් ඒ හැම පිටුවක්ම අපිව ශක්තිමත් කරන පාඩමක්.
ඒ නිසා අතීතයේ පිටුවල නතර වෙන්න එපා. තවමත් ලස්සනම පරිච්ඡේදය ලියවෙන්න තියෙන්නේ ඉස්සරහට.
ජීවිතේ පොතේ හොඳම පිටුව තවමත් ඉතිරි වෙලා තියෙනවා…❤️✨
゚
කොයි ටීම් එකක උනත්, හැංගෙන කෙනා ඉන්න තැන පවා දෙන කෙනෙක් ඉන්නවා තමයි නේද... අපේ බොබී වගේ. 🐶😂
මම වැඩ ඇරිලා ගෙදර ආවා කියන්නේ මේයාගේ සතුටේ පටන් ගැන්මයි. 🤣 🐶🐾
Click here to claim your Sponsored Listing.