My Sky
“හිමිව අහිමි වූ අහිමිව හිමි වූ මගේ අහස...”
Fantasy of Love
_________________________________
A Novel by Sachin Abeyrathne
03/11/2025
මගේ අහසත් හමුවේවී..!
ගාලු පොත් වසන්තයේ සමුද්‍ර කුටියට එන්න🩵
20/10/2025
💙
"අහසට ලං වෙන්න , ලං වෙන්න මං වෙහෙසකර දරුණු රියැලටියෙන් මිදුනා.. ලස්සන ප්‍රේමනීය ෆැන්ටසියක අතරමං උනා. මට ඒ අතරමං වීම ම ඇබ්බැහියක් උනා..."
චරිතයකට නමක් නැති ගමක් නැති කතාවක්.. ❔
තනිව තනි නොවෙන්න ඔයාගෙම ෆැන්ටසියක අතරමං වෙන්න , මේ ලෝකෙ ඔයා වෙනුවෙන් කවුරුම හරි ඉන්නවා කියලා දැනෙන්න, මගේ අහස උදව් වෙයි..
ආදරෙන් වැලඳගන්න❕
මේ මගේ අහස , ඔයාගෙ අහස...නෑ .. මේ අපේ අහස....☁️
🔖 Oder Now - "My Sky" by සචින් අබේරත්න
📖 Rs. 799/=
Discount Price - 680/=
ඔබේ පිටපත ඇනවුම් කිරීමට දැන්ම WhatsApp message එකක් එවන්න.
👉 WhatsApp : 072 488 7531
04/10/2025
එන්න ආදරෙත් එක්ක ... අපි මගේ නෑ , අපේ අහස ගැන කතා කරමු!🤍
01/10/2025
එකපිට එකපිට පිටපත් අවසන් වන "my Sky"
දැන් ,
📌ගුණසේන
📌සමුද්‍ර
📌අරටුව
ඇතුලු කුටි රැසක දී ඔබ හමුවේ...
5 වෙනිදා අපි හමුවෙමු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තුළදී...!
එන්න අපි අහස ගැන කතා කරමු!
ඔව් ඒ මගේ අහස🥹🩵
Ahinsa Gamage
Thank you so much🩵🫂
27/09/2025
මගේ අහස හමුවන කුටි...
📌අරටුව H
📌සමුද්‍ර A04-A09
📌කඩුල්ල D21
📌සමන්ති B101-102
📌උදය D16
📌විශිෂ්ඨ H69
📌ප්‍රතීභා J 06
මේ හැම කුටියකම මගේ අහස හමුවෙයි ! හිමිවෙයි!
එන්න ආදරේ එක්ක මගේ අහසෙ සුවද හරි බලලා යන්න!
26/09/2025
ඔව්!
My sky 💙☁️🥺
" මේ අහසට ආදරෙ කරන අමුතු
ජාතියේ මිනිස්සු ඔනී තරම්
ඉන්නවා....🥺💙"
my sky ඔයාගේ කරගන්න දැන්ම Holly-හොලී අපිට පහල අන්කයට whatsapp මැසෙජ් එකක් දාන්න..
☎️074 069 4609
26/09/2025
මගේ අහස මේ තැන් වලදි හමුව්වි! හිමිවේවි !
දැනට ,
Samudra -Stall No A4-A9
කඩුල්ල Stall No - D21
තවත් කුටි රැසකදි හමුවේවි..
"හිමිව අහිමි වූ අහිමිව හිමිවූ මගේ අහස"
"mySky"
_Novel by Sachin Abeyrathne_
Click here to claim your Sponsored Listing.
Website
Address
Matale
21000