Kumu Crafts

Kumu Crafts

Share

ඔයාලා ආදරේ කරන අයගේ විශේෂ දවස් විතරක් නෙවේ ඔයාලගේ මතක හිටින දවස් ලස්සන කරන්නත්

09/03/2026

"දැනුමෙන් ලොව දිනන ඇයට, ආදරයෙන් පිදුණු රතු රෝස යායක්! 🌹❤️ happy customer ❤️🤗

Photos from Kumu Crafts's post 19/02/2026

🌸 සදාකාලික නැවුම්බව ඔබේ නිවසටම... 🌸✨

​මල් වලට වතුර දාන්න වෙලාවක් නැද්ද?
හැබැයි ගෙදර ලස්සනට තියාගන්න ආසයි නේද?
😍 සැබෑ මල් වලට නොදෙවෙනි පෙනුමකින් යුතු, කිසිදා මැලවී නොයන Premium Artificial Flower Pots දැන් ඔබට අපෙන් ලබාගත හැකියි!

​🌿 ඇයි අපේ මල් පෝච්චි විශේෂ වන්නේ?

​✨ සජීවී පෙනුම: වසර ගණනාවක් වුවත් එකම අලුත් පෙනුම සහ දීප්තිය.

​✨ නඩත්තු අවශ්‍ය නැත: වතුර දැමීමට හෝ හිරු එළියට තැබීමට අවශ්‍ය නැති බැවින් කාර්යබහුල ඔබට ඉතා පහසුයි.

​✨ කල්පැවැත්ම: උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිත කර ඇති බැවින් දිගුකාලීන භාවිතයට සුදුසුයි.

​🏠 ගෙදර අලංකාරයට, 🏢 ඔෆිස් décor වලට හෝ 🎁 ඔබේ ආදරණීයයන්ට ලබාදිය හැකි වටිනාම තෑග්ග මෙයයි.

​💰 ඉතා සහනදායී මිල ගණන් යටතේ, ඇස් ඇදගන්නා නවීන මෝස්තර රැසකින් ලබාගත හැක.

​ඔබේ අවකාශය අදම හැඩකරගන්න! 📩
වැඩි විස්තර දැනගැනීමට හෝ ඇණවුම් කිරීමට දැන්ම අපට Inbox කරන්න.

Whatsapp - 0714285886

Photos from Kumu Crafts's post 03/02/2026

🌸✨ ඔබගේ ගෙදරට, ඔෆිස් එකට, හදවතටත් ලස්සනක් එක් කරන්න ✨🌸

දිනෙන් දින මැලවෙන්නේ නැති,
වතුර දාන්නවත්, රැකබලාගන්නවත් ඕනෙ නැති,
නමුත් සෑම දිනකම එකම ලස්සනින් දිලිසෙන 🌿

🌸 Artificial Flower Pots 🌸

🏠 ගෙදර අලංකාරයට
🏢 ඔෆිස් décor වලට
🎁 ඔබගේ ආදරණීයයන්ට දෙන විශේෂ තෑගි ලෙස

අඩු මිලට 💰 | දිගුකාලීන භාවිතයට ⏳ | ඇස් ඇදගන්නා design ✨

📩 ඔබට කැමති design එක අදම order කරන්න – Inbox කරන්න!

Photos from Kumu Crafts's post 24/01/2026

කවදාවත් පර නොවෙන ආදරයක් වගේම, හැමදාමත් අලුත් වෙලා තියෙන "Ribbon Flower Bouquet" එකක් ඔයාගේ ආදරණීයයන්ටත් තෑගි දෙන්න. 🌸✨

ආදරය ප්‍රකාශ කරන්න මල් කළඹක් ඕනෑම අවස්ථාවකට ගැළපෙන විදිහට අපි සකස් කරලා දෙන්නම්.

🌷​ Birthday 🎂

🌷​ Anniversary 💍

🌷 ​Graduation 🎓

​මතකයන් සදාකාලිකව තබාගන්න, අදම ඔබේ මල් කළඹ ඇණවුම් කරන්න. 🎁💖

Whatsapp - 0714285886

24/01/2026

Happy customer ❤️🤗

16/01/2026

මේ ලස්සනම ලස්සන gift එක ඔයාලා ආදරේ කරන අය වෙනුවෙන්...💝 🎁

එයාලගේ විශේෂ දවස් ලස්සන කරන්න විතරක් නෙවෙයි,
ඔයාලගේ මතක හිටින දවස් ලස්සන කරන්නත්..💐🌻🌹

ඔයාලා ආසම විදියට customize කරගන්නත් පුළුවන්..❤️🌼

Rs = 350 සිට ඉහළට..

මිල දී ගන්න කැමති අය ඉන්නවනම් අද ම order එකක් දාන්න..🥰❤️

📞 Whatsapp Number*: *0714285886

Photos from Kumu Crafts's post 16/01/2026

🌸✨ ඔබගේ ගෙදරට, ඔෆිස් එකට, හදවතටත් ලස්සනක් එක් කරන්න ✨🌸

දිනෙන් දින මැලවෙන්නේ නැති,
වතුර දාන්නවත්, රැකබලාගන්නවත් ඕනෙ නැති,
නමුත් සෑම දිනකම එකම ලස්සනින් දිලිසෙන 🌿

🌸 Artificial Flower Pots 🌸

🏠 ගෙදර අලංකාරයට
🏢 ඔෆිස් décor වලට
🎁 ඔබගේ ආදරණීයයන්ට දෙන විශේෂ තෑගි ලෙස

අඩු මිලට 💰 | දිගුකාලීන භාවිතයට ⏳ | ඇස් ඇදගන්නා design ✨

📩 ඔබට කැමති design එක අදම order කරන්න – Inbox කරන්න!

📞 Whatsapp Number*: *0714285886

12/01/2026

💐💐

Photos from Kumu Crafts's post 26/08/2025

ඇයි මල් විතරක්.. මේවත් ඔයාලට තමයි..මේ වගෙ ලස්සනම ලස්සන statue එකකට කැමති නම් ඔයාලත් අද ම order එකක් දාන්න..❤️🤗

ඔයාල ආසම විදියට customize කරගන්නත් පුලුවන්..❤️🌻🎀💐

21/08/2025

හිත පිරෙන්න ආදරේ එක්ක අත පිරෙන්න ලස්සන මල් පොකුරක් එයාටත් දෙමුද ❤️💐🎀

Photos from Kumu Crafts's post 19/08/2025

ඔයාගේ අතේ ඇති මුදලට හිත පිරෙන්න පර නොවන මලක් දෙමුද.❤️🌸💐

ඔබටත් ඔබගේ ආදරණීයන්ටත් සිහිවටනයක් ලෙස ලස්සනම ලස්සන පරනොවන මල් අපට කියලා කැමති විදිහට සාදා ගන්න .❤️🌵🌹🌷🌸🌺💐🪻

🌹ආදරවන්තියට /ආදරවන්තයට
🌹Brithdaya ekata
🌹Room ekata
🌹Car dashboard ekata
🌹Living room ekata

Whatsapp - 0714285886

Photos from Kumu Crafts's post 17/08/2025

මේ වගේ hair band වලට ඔයත් ආසයිද...
එහෙනම් ඔයත් අදම මේ වගේ ලස්සනම ලස්සන hair band අපෙන් ගන්න පුලුවන් .

පෙර පාසල් යන පුංචි පැංචියන්ගෙ ඉඳන් කැමති ඕනම කෙනෙක්ට ඕනම ආකාරයකට සාදා දෙන්න අපි සූදානම්. එහෙනම් දැන්ම ඔයත් ඔයාගෙ oder එක වෙන් කරවා ගන්න අපිට මැසේජ් එකක් දාන්න.

Want your business to be the top-listed Interior Service in Matale?
Click here to claim your Sponsored Listing.

Website

Address

Hettipola
Matale