මෙනූ ගෙතුම්

මෙනූ ගෙතුම්

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මෙනූ ගෙතුම්, Grocers, No 3/1/1 yatawaththa waththa, yatawaththa, Matale.

26/03/2026
Photos from මෙනූ ගෙතුම්'s post 14/03/2026

මේ දවස්වල හැමෝම ඉල්ලන crochet crop top එක. ඔයාටත් එ වගේ ලස්සන එකක් ඔනි නම් කියන්න.🥰0️⃣7️⃣1️⃣0️⃣8️⃣4️⃣0️⃣6️⃣0️⃣1️⃣
thank you nangi
# # hewage ❤️❤️❤️

28/02/2026

ඔන්න අලුත උපන් චුටි දෝනියෙක්ට තෑගි දෙන්න ලස්සන එකක් ගෙනාවා..🥰🥰

Photos from මෙනූ ගෙතුම්'s post 28/02/2026

මේවත් මගේ තමයි ඉතිම්.. මන් මෙවා හදන්නේ හරි ආසාවෙන්..මේ ඔක්කෝම මගෙන් ගියපු මල්💐💐

Photos from මෙනූ ගෙතුම්'s post 27/02/2026

මගෙන් පලාපත්වලට ගියපු අලුත්ම විදියේ crap top එක..🥰🥰🥰
Thank you # # gayani # # #
❤️❤️❤️
ඔයාලත් මේ වගේ ලස්සනට වුල් වලින් කරපු crap top එකකින් හැඩවෙන්න ආස නම් කියන්න.🥰🥰🥰

Photos from මෙනූ ගෙතුම්'s post 23/02/2026

මේ අද මගේ අතින් ලස්සනට හැඩවෙලා යන එයා..🥰 ඔයාලත් මේ වගේ ලස්සන top එකක් අදින්න ආසනම් odear එකක් දාන්න.꧂

☎0️⃣7️⃣1️⃣0️⃣8️⃣4️⃣0️⃣6️⃣0️⃣1️⃣

නිවසටම ගෙන්වා ගත හැකියි..🏠🏠

Photos from මෙනූ ගෙතුම්'s post 19/02/2026

අලුත ඉපදුන පුංචි දෝනියෙක්ට මේ ලස්සන ගවුම තෑගි දෙන්න පුලුවන්.
මිල. 1200.00

Photos from මෙනූ ගෙතුම්'s post 19/02/2026

පොඩි දෝනිලාටත් මගේ ලග ලස්සන crop top තියනවා. අම්මටයි දුවටයි දෙන්නටම එක වගේ අදින්න.
මෙක වෙන්නේ රු. 1400.00

Want your business to be the top-listed Grocery Store in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No 3/1/1 Yatawaththa Waththa, Yatawaththa
Matale