GK & IQ Help
As a help to candidates applying for government competitive examinations.
29/10/2025
29/10/2025
මිලියනයකට වඩා වැඩි ජනගහනයක් සහිත දිස්ත්‍රික්ක අනුපිළිවෙළින්
1.ගම්පහ
2.කොළඹ
3.කුරුණෑගල
4.මහනුවර
5.කළුතර
6.රත්නපුර
7.ගාල්ල
(2024 ජන හා නිවාස සංගණනය අනුව)
29/10/2025
2024 ජන සංගණනයට අනුව
පළාත් අනුව ජනගහනය
වැඩිම - බස්නාහිර 28.1%
අඩුම - උතුර 5.3%
29/10/2025
2024 ජන සංගණනයට අනුව ලංකාවේ වැඩිම ජනාධික දිස්ත්‍රික්කය - ගම්පහ
වැඩිම ජන ඝනත්වය සහිත දිස්ත්‍රික්කය - කොළඹ
Want your school to be the top-listed School/college in Matale?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matale