Nil Mini keta
"Welcome to Nil Mini Keta Preschool! �� Where we nurture your little gems with love, care, and quality early education.
29/03/2026
එකමුතුකම තමා වටින්නෙ😊😊
28/03/2026
28/03/2026
පුංචි දෑතින් හැඩවුණු දියසායම් සිතුවම්..🎨🎨
නිරෝගී දිවියකට හුරුවෙන්න අපේ දරුවන්ට කියලා දෙන්න හොඳම ක්‍රමය තමයි මේ වගේ ක්‍රියාකාරකම්. පිරිසිදුවට සහ ආදරයෙන් හැදූ පළතුරු පානය 🍹🍹🍹
14/03/2026
පළතුරක් කතා කරයි..අඬපු පළතුරුත් තිබුණා 😄😄
14/03/2026
පුංචි අත් වලින් සැදුන රස ගුණ පිරි පළතුරු බීමක්..🍉🍉🍍🍍🍊🍊
beautiful nature with Nil Mini Keta🌳🌳☘️☘️🌾🌾🌺🌺..
🟣🟦🔴🔺🟣🟩🔺
ඒ සතුට 😍😍😍
එයාලා ආසම විදිහට..😊😊😊
"පොතේ පතේ දැනුමට වඩා මෙවැනි ක්‍රියාකාරකම් දරුවන්ගේ නිර්මාණශීලිත්වය සහ සංවේදන වර්ධනයට (Sensory Development) ඉතා වැදගත්. මඩ කියන්නේ අපේ පුංචි පැටවුන්ට නම් අපූරු සෙල්ලම් පිට්ටනියක්!" 👷♂️✨
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matale