My English Class
English Education Institute
My English class
Little Bud's Performance 🥰 at school
Really proud of my buds😇
12/12/2024
Little buds sounds group 2026 නව වසර සදහා නවක සිසුන් බදවා ගැනේ.
ඔබේ පෙරපාසල් පලමු වසර, දෙවන වසර හා
1 ශ්‍රේණිය පොඩ්ඩන් සඳහාම වන පන්තිය ජනවාරි මාසයේ පලමු ඉරිදා පෙ.ව. 1.00 සිට ආරම්භවේ.
ඔබේ පොඩ්ඩාව My English Class sound එකට උගන්වන එකම ඉංග්‍රීසි පන්තිය සදහා යොමු කල යුත්තේ ඇයි?
1.phonitic Sounds / Sounds Rules මගින් පොඩ්ඩන්ට ගැලපෙන ක්‍රම ඔස්සේ ඉංග්‍රීසි වචන මාලාව වැඩි දියුණු කිරීම සහ කට පාඩමින් තොරව ඉංග්‍රීසි වචන ලිවීම තුලින් ඉංග්‍රීසි වචන මාලාව වර්ධනය කිරීම ,එමගින් පොඩ්ඩා වර්ධනය වන විට ඉංග්‍රීසි වචන මාලාව ද වර්ධනය කරවීම.
2.ඉංග්‍රීසි කතාකරවීමේ පුහුණුව හා මිතුරන් සමග සංවාද සදහා යොමු කිරීම. ( Kids Spoken )
3.My Story series මගින් ඉංග්‍රීසි කතාන්දර කියවීම හා නාට්‍ය ආකාරයට ඉදිරිපත් කිරීමට හුරුකරවීම ආදී සුවිශේෂී ක්‍රියාකාරකම් ඇසුරෙන් පාඩම් දරුවා වෙත සමීප කිරීම.
4.My English songs මගින් ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කිරීම.
5.kids English Grammar දරුවන් වෙත සමීප කරවීම
My English class සදහා පෙරපාසල් සිට යොමු කරවන සෑම සිසුවෙක්ම 6ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු සිදු කර වීම මෙම පන්තියේ මූලික අරමුණයි.
මේ ඔක්කොම එක දවසෙ ද ?
නෑ සතියට දවස් දෙකක්.
සතියට දවස් දෙකක් ?
ඔව්.දවස් දෙකක්
sounds / Grammar පන්තිය ඉරිදා උදේ 11.30
Spoken / story & Songs බදාදා සවස 5.00 සිට ඉගැන්වීම් සිදු කරයි.
ගාන සැර ඇති නේද ?
අපෝ නෑ. මාසික පන්ති ගාස්තුව රු.1000/=
ලියාපදිංචි ගාස්තු ?
අය කිරීමෙන් තොරයි.
කවුද ටීච ?සුදුසුකම් ?
උමයංගනී ලියනගේ රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීනියක්
කොහොමද දරුවාව පන්තියට ඇතුලත් කරගන්නේ?
අමතන්න
☎️070 2049782
Whats app - 070 204 9782
Sound එකට ඉගැන්වෙන මාතර එකම ඉංග්‍රීසි පන්තිය .
" The sound of English Language "
English conversations
At the clinic 😷💊💊
2nd Sounds Group
19/02/2024
Group Presentation
1st sounds Group
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara
8000