Grow Mee Total Hair Solution

Grow Mee Total Hair Solution

Share

Total solution for all your hair problems. We provide genuine products.

09/02/2023

දකින දකින තෙල් වර්ග ස්ප්‍රේ වර්ග පාවිච්චි කරත් කොණ්ඩෙ යන ගැටලුව තවමත් ඒ විදියමනම් අපි දන්නවා ඔබේ අපහසුතාව. කෙමිකල් පිරුණ ගුණත්වයෙන් අඩු තෙල් වර්ග හා ස්ප්‍රේ වර්ග නිසා ඔබේ හිසකෙස් වලට හා හිස් කබලට හානි වෙන්නත් පුළුවන් වගේම ඔබේ ගැටලුව තවත් වැඩි වෙන්න පුළුවන් 😞
මේ නිසාමයි Growm Me Hari Cream එක හදුන්වාදෙන්නේ. මෙම සුවිශේෂී නිශ්පාදනය දිනකට එක් වරක් හිස්කබලේ ගැල්වීමෙන් ඔබේ හිසකෙස් ගැටළුව ස්ථිර වශයෙන්ම අවසන් කරන්න පුළුවන්. 😍
✅අකලෙට,පීනසට, වයසටයෑමීදී , ජානමය ගැටලු මත, විවිද සැර බෙහෙත් වර්ග, රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩෙ යන්න පටන් අරන්නම් මෙමගින් එය නවතාලන්න පුළුවන්.
✅ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.
ඒ විතරක් නෙමෙයි මේ ක්‍රීම් එක මගින්
✅කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
(දින 5, 6 ක් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්)
ප්‍රථිඵල ලැබෙන තුරු දුරකතන මාර්ගයෙන් පාරිභෝගිකයන්ට සහය වන එකම නිශ්පාදනය මෙයයි.
මෙම මස සුවිශේෂී මිල රු.2280/=
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැක.
Our Hotline / WhatsApp : 076 80 17 808

22/01/2023

✔ආයෙ කවදාවත් හිසකෙස් පිලිබද වද වෙන්න ඕන නෑ
නිරෝගි දිගු ශක්තිමත් කෙස් කලබක් හිමි කරගන්න, කෙටි කාලයක් තුලදී කොන්ඩේ යන එක නවත්තගෙන,
ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.

🌺 හිස කෙස් ගැලවීයාම 100% නවතා දමයි
🌺 හිසකෙස් අග පැලී ඇත්නම් දින 07 ක් ඇතුලත හිසකෙස් ස්වාභාවිකව පෝශනය කරයි.
🌺 හිස් හොරි නවතා දමයි.
🌺 හිස කෙස් වල තුනී බාවය නැතිකර ඝන, ශක්තිමත් කෙස් කලබක් උරුම කරදෙයි.
🌺 ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.
🌺 සැලකිය යුතුයි: දිලිසෙන තරමට ම තට්ටය පෑදිලානම් ඔවුන් හට මෙය යෝග්‍ය නොවේ. එවැනි තට්ටයක මෙම ක්‍රීම් එක භාවිතයෙන් කොණ්ඩය වැවිය නොහැක.
කුඩා හෝ හිසකෙස් ප්‍රමාණයක් තිබේනම් කොණ්ඩය වර්ධනය කර ගත හැක

මෙය භාවිතයත් ඉතාම පහසුයි විශේෂිත ගන්ධයක් නොමැති නිසා සාමාන්‍ය පරිදි හිස් කබලේ ආලේප කරන්න පුළුවන්.
දිනකට එක් වරක් ඔබට පහසු වේලාවකදි ආලේප කරන්න.
ප්‍රතිඵල ලැබෙන තුරු අපෙන් සහය. පැය 24 පුරා දුරකතන මාර්ගයෙන් සේවය ලබාගන්න අපව අමතන්න.

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Maint Street
Matara
81000