Rahula Scout Troop
3rd Matara Rahula Scout Troop is a one of best Scout Troops in Sri Lanka since 1951 D.J.Kumarage and under the guidance of scout master Mr.
29/06/2026
පින්බර පොසොන් පොහෝ දිනක් වේවා! ☸️🙏
13/05/2026
රාහුල විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ බාලදක්ෂ සතිර සනුදය විසින් තම ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය සදහා වූ ප්‍රජා සේවා ව්‍යාපෘතිය ලෙස රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කර පැවැත්වූ අතර එය ඉතා සාර්ථක අයුරින් මාතර දිස්ත්‍රික් මහරෝහල් පරිශ්‍රය තුලදී පසුගියදා පැවැත්විනි. "හරිත හුස්ම" නම් වූ මෙම ව්‍යාපෘතියට මාතර රෝහලේ හෙද නිලධාරීන් සහ කාර්‍ය මණ්ඩල සමාජිකයින් ඇතුලු පිරිසක් සහභාගි විය.
Instagram:- https://www.instagram.com/p/DYRumNFEasE/?igsh=MTR1MXRhdjYyZDE3aA==
29/04/2026
රහුල විද්‍යාලීය අභිනව විදුහල්පති විරාජිත් කඩවැද්දුව මහතා විසින් විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ පුහුණුවීම් පිළිබදව නිරික්ෂණය කිරිමට අද දින (29) එක් වෙමින් බාලදක්ෂයින්ගේ සිතට සතුටක් ගෙන දුන් අවස්ථාව.
Click here to claim your Sponsored Listing.