Manoj Wickramasinghe

Manoj Wickramasinghe

Share

විශ්වයේ සොදුරු ICT ගුරුතුමා. https://www.youtube.com/channel/UCXZo5KoXICDO0XzfVbheozw/
©Manoj Wickramasinghe - All Rights Reserved ®

ILBT CAMPUS AURUDU FIESTA - 2026 28/04/2026

මිතුදම කියන්නේ
වචන වලින් නොව,
හිතින් තේරෙන බැඳීමක්. 🤍

03/01/2026

ඔයත් මෙවර 𝐆𝐈𝐓 විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක්ද? 🤔💻
𝟏𝟏ට තව ටික දවසයි අපිත් එක්ක එකතු වෙලා 𝐆𝐈𝐓 ගොඩදාගන්න!😊
එහෙනම් මේ 𝐂𝐡𝐚𝐧𝐜𝐞 එක ඔයාලට,😊

𝐆𝐈𝐓 විභාගය කියන්නෙ 🎓 රාජ්‍ය මට්ටමේ 𝐈𝐂𝐓 සහතිකයක් ලබා දෙන විභාගයක් වගේම, හරියට කරගත්තම හොඳ 🖥️ 𝐜𝐨𝐦𝐩𝐮𝐭𝐞𝐫 𝐜𝐨𝐮𝐫𝐬𝐞 එකක් කලා වගේ වැඩක්.
🔥 ඔන්න එහෙනම් අපි ගෙනාවා දින 𝟎𝟕 න් 𝐆𝐈𝐓 විභාගයට 𝐀 එකක් ගන්න සුපිරිම සුපිරි 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 එකක්!

🎁 විශේෂම දේ දින 𝟕 ටම රු:𝟐𝟎𝟎𝟎යි

🚀 𝐆𝐈𝐓 𝐑𝐚𝐩𝐢𝐝 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 🚀
✅ දින 𝟎𝟕 න් සම්පූර්ණ 𝐬𝐲𝐥𝐥𝐚𝐛𝐮𝐬 එකම 𝐜𝐨𝐯𝐞𝐫 කරනවා!
✅ පසුගිය විභාග ප්‍රශ්න 📜
✅ 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 පරීක්ෂණ 👨‍💻🔍
✅ නොමිලේම ලියාපදිංචි වන්න! 🎉

🚀 ගිය වසරේ වැඩිම 𝐀 හා 𝐁 සාමාර්ථ ලබාදුන් අයුරින්ම මෙවරත්.🚀

📅 ජනවාරි 𝟎𝟓 සදුදා සිට අපගේ අවසාන කණ්ඩායම ආරම්භ වේ!

👨‍🏫 ප්‍රධාන දේශකවරයා වන:
මනොජ් වික්‍රමසිංහ සර් – උසස්පෙළ 𝐈𝐂𝐓 ප්‍රධාන ගුරුවරයෙකු සහ පුද්ගලික විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබයි.

✨ නොමිලේ ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා:
📞 𝟎𝟕𝟏-𝟐𝟎𝟎𝟎 𝟓𝟗𝟑 – දැන්ම 𝐂𝐚𝐥𝐥 / 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 කරන්න! 🚀

19/05/2025

ඔබ උසස්පෙළ අවසන් කළ කෙනෙක්ද ? ❓❓❓

↗රාජ්‍ය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට අයදුම් කිරීමට අපේක්ෂා කරන කෙනෙක්ද?

↗එහෙමත් නැතිනම් රැකියාවක් අපේක්ෂා කරන කෙනෙක්ද?

👍 ඔන්න ඔයාල මේ සම්බන්ද වෙන්න හදන්නේ ලංකාවේ විශාලතම පරිගණක භාෂා වැඩසටහන සමගයි.

📈මූලික දැනුමක් ඕන නැහැ

📈සිoහල මාධ්‍ය දේශන

📈මාස 04

පන්තියට සම්බන්ධ වෙන්න,
දැන්ම පහල WhatsApp Button එක ඔබලා Message එකක් දාන්න... 👇

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Matara
Matara
81000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00