O/L Science zone
සාමාන්‍යය පෙළ විද්‍යාව පුනරීක්ෂණ 2024
Watch on You Tube
O/L Science Zone
https://youtube.com/@OLScienceZone?si=247dx2r5KaHH-N_c
29/08/2024
අ.පො.ස සාමාන්‍ය පෙළ 2024
විද්‍යාව ප්‍රශ්න පත්‍ර පන්තිය
📝මෙවර 11 ශ්‍රේණියට සමත් වන සිසුන් සඳහා සිද්ධාන්ත සමග පුනරීක්ෂණ පන්ති සැප්තැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා සිට ආරම්භ වීමට නියමතයි.
🖤මෙහෙදී ඔබට,
➡️10 ශ්‍රේණිය තුල මගහැරුණු, සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යෙන් පැමිණෙන කොටස් නැවත මතක් කිරීමක් සිදු කරනු ලබයි.
➡️11 ශ්‍රේණියේ දි අවශ්‍ය සිද්ධාන්තම කොටස් සවිස්තරාත්මකව ගැටළු සාකච්චා කිරීම සමග සිදු කරනු ලබයි.
♋️මෙහිදී අපගේ මුලික අරමුණ ඔබව විභාගය සඳහා පුහුණු කිරීමයි.. එහිදී සිද්ධාන්ත පමණක් මතක තබා ගැනීම කිසිසෙත් ප්‍රමාණවත් නොවේ. විභාග ගැටළු වලට මුල සිට හුරු විය යුතුය.එබැවින් ඒ සඳහා ක්‍රමානුකුල වැඩ පිළිවෙලක් සකස් කොට ඇත.
මෙහිදී,
➡️පන්ති ආරම්භයේ සිටම ගැටළු වලට හුරු කිරීම.
➡️ඔබ මේ දක්වා ඉගෙනගත් කොටස් වලට අදාලව පසුගිය විභාග ගැටළු සහ අනුමාන ගැටළු සාකච්චා කිරීම.
➡️සිද්ධාන්ත සමග ගැටළු අවසන් කිරීමත් සමග පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්චාව (2016-2023) සිදු කිරීම.
➡️විභාගයෙන් ඉහල සාමර්ථයකට යෑමට අවශ්‍යම කොටස වන බහුවරණ ප්‍රශ්න විවරණය කිරීම පුහුණු කිරීම.
➡️සාමාන්‍ය පෙළ 2024 වර්ෂය සඳහා ඉලක්කගත අනුමාන ප්‍රශ්නපත්‍ර 02ක් විභාග සැකැස්මටම ලියවීම.
Zoom තාක්ෂණය ඔස්සේ මෙවර පන්ති පැවැත්වේ.
සම්බන්ද වීමට අපේක්ෂා කරන සිසුන් 0785648471 යන දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Whatsapp group link 👇
https://chat.whatsapp.com/C1ccxKYqowbIG1IVZxSZI1
29/01/2024
විභාගයට තියෙන්නේ තව දවස් දෙක තුනක් නිසා බයද ?
අමාරු theory කොටස් අතැරලා දාන්නද කල්පනාව..?
එසේනම් ඔබටයි ආරාධනාව🙏...
අනුමාන ප්‍රශ්න පත්‍රයක් මගින්,
▶️ වාර විභාගය ට ඉලක්ක වන සංකීර්ණ කොටස් සඳහා සිද්ධාන්ත සමග සම්පුර්ණ සාකච්චාව..
▶️ විභාගයේදී ඉහලම ලකුණක් ලබාගැනීමට ඉතා වැදගත් විවරණ සංකල්පය බහුවරණ සඳහා හඳුන්වා දීම සහ සම්මන්ත්‍රණය තුලදීම හුරුකිරීම.
▶️ ප්‍රශ්න පත්‍රය සඳහා සම්පුර්ණ පිළිතුරු පත්‍රය සමග සංකීර්ණ සිද්ධාන්තමය ගැටළුවල විවරණයද ලබාදේ.
⏺️ සැ. යු :- සාමාන්‍ය පෙළ විභාගයෙදී වැඩි ලකුණු සංඛ්‍යාවක් හිමිවන කොටස් පිළිබදව මෙහිදී අවධානය යොමු කරන බැවින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ඔබද සහභාගී වී වෙනස වටහා ගන්න.
⏱️ඔබගේ කාලයෙන් පැය 04 ක් වෙන් කරලා තියාගන්න..
එහෙනම් ලබන සිකුරාදාට උදේ 8 ට නුගේගොඩ Skill Lanka අධ්‍යාපන ආයතනයේදී හමුවෙමු..
05/11/2023
Individual ✅️
Group classes ✅️
Online ✔️ | Physical ✔️
Physical classes ➡️ Colombo district
📞0716464700
📱Whatsapp 0711225540
28/05/2023
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Matara