Born Agro
Agriculture
20/10/2025
කන්නෙලිය නිවර්තන වැසි වනාන්තරය 🏔🏕
මහ වැසි මැද අපේ පොඩ්ඩො ගමන විනෝදයෙන් ගිහින් ආව 😍
තිබුන එකම බාධාව කූඩැල්ලො තමයි 🙂
ගිහින් එනකොට කූඩැල්ලන්ගෙ බයත් ඉවරයි 😄
කොහොම උනත් මහ වැස්සෙම කිලෝමීටර් 10ක් කැලේ ඇතුලෙ ලොකු රව්මක් දැම්ම. 💪
👉 එනගමන් මහන්සිය නොබලා ගාලු කොටුවටත් ගියා.
මගේ පරන පොරොන්දුවකට අනුව ඇතිවෙන්න අයිස්ක්‍රීම් කොටුවෙදිම කාල, ගාලු කොටුවෙත් ඇවිදපු අපි නැවත ආපසු මාතර බලා ගමන ආරම්භ කලා 🏔
Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Contact the school
Telephone
Website
Address
Isuranga Kodithuwakku
Matara
Matara