SFT Suranga Rathnayake
තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT)
27/02/2026
තාක්ෂණවේදය හැදෑරීමට අපේක්ෂිත සියලූම සිසුන් *විෂය තෝරාගතයුතු ආකාරය* දැනගන්න ඇවිත් බලන්න.
කටපාඩම් සම්ප්‍රදායෙන් මිදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග යන අපේ ඉගැන්වීම් සම්ප්‍රදාය නිසාම සාමාන්‍යපෙළ විද්‍යාව හා ගණිතය අමාරුයි කියපු පාඩම්ද සමගින් අපේ දරුවන් ඉතා සතුටින් හා ආසාවෙන් උසස්පෙළ පන්තිකාමරයේ ......
🌼මාර්තූ 1 ඉරිදා
ප.ව. 12.30 – 3.00
*සැණික් කොලේජ්* - කඹුරුපිටිය
🌼මාර්තු 4 බදාදා
ප.ව. 3.00 – 5.30
*සුදර්ශී* - මාතර
🌼මාර්තු 7 සෙනසුරාදා
පෙ.ව. 8.30 – 11.00
*සුදර්ශී* - මාතර
🌼මාර්තු 9 සඳුදා
ප.ව. 2.00 – 4.30
*රෝයල්* - මාතර
සියලු විමසීම් හා ලියාපදිංචිය සදහා විමසන්න.
0717046057
තෙරුවන් සරණයි!🦜
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Matara
81020