Matara kollo kello

Matara kollo kello

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Matara kollo kello, Business Supply Service, Matara.

12/12/2021

කාලයක් තිස්සේ පිස්සුවෙන් වගේ හොයපු දේ. කෙල්ලට දෙන්න පුලුවන් හොදම gift එක .

Page එකටත් like කරන්න අමතක නොකර

සුන්දරත්වය පිරුණු පැහැපත් සමකට හරියටම හරියන බොඩිලෝශන් එකක් හොයනවනම් තවත් හොයන්න දෙයක් නෑ බෙලීනා කියන්නෙ ඒකට කියාපුම විසදුම.

මුලු සිරුරටම රන්වන් දිදුලන පැහැයක් වගේම පෙනුමක් ලබාගන්න හැමෝම කැමතියි.❤️❤️❤️
ඒත් බ්ලීචිං වැනි රසායනික ද්‍රව්‍ය අඩංගු විවිධ ආලේපන වර්ග කාලයත් සමග අපේ සමට හානි පමුණුවනව කියල ඔබ දන්නවාද?❤️❤️❤️
හැබැයි දේශීය සංඝටකවන Kasthuri , kokum , velmee , veniwelgata , Aloe vera Gel වැනි 💯 ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදනය කරන Belina Ceylon Herbal Day And Night Bodylotion එක ඔබේ සමට ස්වාභාවික රන්වන් දිදුලන පෙනුමක් ලබාදෙනව❤️❤️
තවත් විදියකින් කිව්වොත් මේක ඇත්තටම සමට කරන සත්කාරයක්. සෑම සමකටම සුදුසුයි. Belina Ceylon Herbal Day and Nigt Bodylotion එක එක්වරක් පාවිච්චි කිරීමේදී සමට අමුතුම සිසිලසක් දැනෙන්නේ ඒ නිසයි.❤️❤️❤
සමෙහි ඇති අදුරු ලප කැලැල් ඉවත් කර දීප්තිමත් පෙනුමක් ඔබේ සමට ලබාදෙනව විතරක් නෙමේ 🌞 හිරුකිරණින් ඔබේ සම ආරක්ෂා කරනව❤️❤️❤️
සමේ තෙතමනය දවසපුරාම පවත්වාගෙන යාමටත් උදවුවෙනව❤️❤️❤️
කාලයත් සමග ඇතිවන වියපත් බවත් එක්ක ඔබේ සම රැලිවැටෙනවාද? වයසට වාඩා වයසක් ඔබේ රුවින් දිස්වෙනවාද? යහලුවන් ඉස්සරහ සුන්දරත්වයෙන් පෙලෙන චරිතයක් වීමට ඔබත් කැමතිද?එසේනම් ඔබත් දැන් දැන්ම ඇනවුම් කරන්න. ❤️❤️❤️

👸🤴 ඔබේ නම
✉️✉️ලිපිනය
📞දුරකතන අංකය
නොපමාව අපට එවන්න

මිල :- RS 1745
දිවයින පුරා කූරිය ගාස්තුව :- RS 199
( Cash on dilivery පහසුකමද සහිතයි)

Photos from Matara kollo kello's post 08/01/2021

ආදරෙයි ද මට

Want your business to be the top-listed Business in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Matara