Ruwan Ranahansa
Ruwan Ranahansa is a well-known English teacher in Sri Lanka, recognized for his simple, practical, and effective teaching style.
23/01/2026
💎( 2026) අලුත් 11 සිසුන් වෙනුවෙන් මුල සිටම ආරම්භ කරන අපේ Online English Class එක ♥️🤎💙
2026 අලුත් 11 පන්‍තියට ඉංග්‍රීසි ගැම්මක් !
🙄 ඉංග්‍රීසි එපාවෙලා, තිත්තම වෙලාද? ,O/L ඉංග්‍රීසි Fail වෙයි, Results අඩු වෙයි කියලා හිතනවද?
😊 තියෙන්නේ එකම විසඳුමයි !
💗 දකුණේ ඉංග්‍රීසි එපාවූ ළමයි බහුතරය, වගකීමක් සහිතව Pass කළ, සර්ගේ Online Class එකට සෙට් වෙන්න.
🧡 O/L English Paper එකේ ප්‍රශ්න 16 ම, ගොඩදාගන්න විදිය තර්කානුකූලව ඔයාගේ ඔලුවට දාන, ලංකාවේ එකම පන්තිය මෙය පමණයි.
🥰 ජන.26 සඳුදා රාත්‍රී 7.00 ට මුල සිටම පන්තිය පටන් ගන්නවා.
💚 ඔයාගේ නම, පාසල 0712882778 අංකයට එවන්න, නැත්නම් Group Link එකෙන් Join වෙන්න.
https://chat.whatsapp.com/H7g42QFSrdsGwVYls384XV
👍 තව යාලුවෙක්ටත් ගොඩ යන්න, මේ පණිවිඩය Share කරන්න.
21/01/2026
2025 සා.පෙළ ඉංග්‍රීසි PASS වෙන්න ඕනද ?
🙂 O/L ඉංග්‍රීසි පාස් වෙන්නෙ නැතුව Job එකකට යන්න, Course එකක් කරන්න, රට යන්න ලේසී නෑ..
🥰 ඒ නිසා, ඉංග්‍රීසි අවුල් වුනු සෙට් එක වගකීමක් ඇතුව අපි ගොඩ දානවා.
🥰 පසුගිය අවුරුදු වල, දකුණේ ඉංග්‍රීසි අවුල් කර ගත්ත ළමයි ගොඩගිය Online Seminar Series එකෙන් ඔයත් ගොඩයන්න.
❤️ අපි English පේපර් එක හැදෙන ආකෘතිය ඔයාගේ ඔලුවට දාලා, තර්කානුකූල ක්‍රමයකින් ඉංග්‍රීසි Pass කරවනවා. (100% Guaranteed)
💚 රුවන් රණහංස සර්ට 071 288 2778 අංකයට නම/නගරය WhatsApp කරන්න.
🥰 Link එකෙන් Group එකට Join වෙන්න.
https://chat.whatsapp.com/JZ1f9zzyGRk9htzhedj4Ei
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Matara
81000