Nadun Sir
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nadun Sir, Education, Matara.
07/01/2026
⭕2026 වසර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ ව පිළිතුරු ලියා සාකච්ඡා කරන අලුත් ප්‍රශ්න පත්‍ර කට්ටලය මේ සතියේ සිට ආරම්භ වෙනවා.
⭐නියමිත වෙලාව තුළ ම පිළිතුරු ලිවීම.
⭐ප්‍රශ්න පත්‍ර නිවැරදි ව පරීක්ෂා කිරීම.
⭐නියමිත පරිදි ලකුණු ලබා දීම.
⭐සියලු ම ගැටලු නැවත සාකච්ඡා කිරීම.
පන්තිය තුළ දී ම සිදු කෙරෙනව.
⭕සියලු විෂය කොටස් ආවරණය වන පරිදි සකසා ඇති ප්‍රශ්න පත්‍ර කට්ටලයක් නිසා දරුවන් දිනපතා පන්ති එවීමටත්, දිනපතා සිදු කරන ක්‍රියාකාරකම් ගැන සොයා බැලීමටත් කටයුතු කරන්න.
⭕සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටින තවත් දරුවන් සිටීනම් දැනුම්වත් කරන්න.
⭕දරුවන් සම්බන්ධ ව හෝ පන්තිය සම්බන්ධ ව ඕනෑ ම විස්තරයක් දැන ගැනීමට
0713138021 0778388778
අමතන්න.
25/11/2025
2026 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා ම වන
ගණිත ගැටලු පන්තිය...
සිප්සර අධ්‍යාපන ආයතනය
තිබ්බටුවාව - අකුරැස්ස
සෑම ඉරිදා දිනක ම ප.ව.5.00 සිට.
Nadun Jayasankha EP Chathuranga Chamodya Ashinshani Hansi Prabha Hiran Hëttïãrãchchï Heshan Nirmala Prashan Sudharshana Vijeselvan Vijith
ජීවිතයේ කිසි දිනක අමතක නොවන
සැමරුම් ...😍
මගෙ දරුවන්ගෙන් ලැබුණු උපන් දින තෑග්ග...🎂🤍
09/02/2025
3 ශ්‍රේණිය දරුවන්ගේ පැවරුම්.
Talent star - මාරඹ...
21/01/2025
4,5 ,ශ්‍රේණි දරුවන් සඳහා...
ගණිත ගැටලු..
කණු ආශ්‍රිත ගැටලු 👇
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Matara