Tekla N Senanayaka - Home Science

Tekla N Senanayaka - Home Science

Share

Education

Photos from Tekla N Senanayaka - Home Science's post 30/11/2023

2023/11/28 දින පැවැත්වූ පෙරේරා & සන්ස් ආයතනයේ කළමනාකාර එස්.රත්නායක මහතා විසින් ගෘහ ආර්ථික විද්‍යාව සිසුන් හට පැවැත්වූ වැඩමුලුවයි.

Photos from Tekla N Senanayaka - Home Science's post 24/11/2023

මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරාධිපති, කොටුව මිගදාය ධර්මායතනාධිපති, හිටපු දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), අනුර විද්‍යාලයීය කළමනාකරු ගෞරව ශාස්ත්‍රවේදී තිස්සමහාරාමයේ ඉන්දානන්ද නාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී සුබ ජන්ම දිනයකට හා වාසනාවන්ත දිවියකට දිගාසිරි පතන්නේ....

2023/24 අනුර විද්‍යාලයීය ශිෂ්‍යනායක මණ්ඩලය

අනුර විද්‍යාලීය ශිෂ්‍යනායක මණ්ඩලය නායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කොට සිදු කල පුරාණ මහාමන්තින්දාරමයේ පැවති බෝදි පූජාව....

06/10/2023

සියළු ගුරුවරුන්ට උපහාර වේවා!❤️🙏

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara