Nexus SL
"ලෝකයේ සහ ලංකාවේ අලුත්ම තොරතුරු, විද්‍යාව සහ දේශපාලනය ගැන ගැඹුරින් විමසන තැන - Nexus SL"
11/05/2026
🏏🔥 Powerplay එකේ භයානකම batterලා අතර… අපේ පැතුමාත්! 🇱🇰❤️
**************************
Pathum Nissanka මෙවර Indian Premier League තරඟාවලියේ Powerplay overs (1-6) තුළ highest strike rate තියෙන ක්‍රීඩකයන් අතර ඉහළ තැනක ඉන්නවා. 💥
📊 Powerplay එකේ balls 75+ face කරපු playersලා අතර, පැතුම්ගේ strike rate එක — 169.06 ⚡
ඒ කියන්නේ… නව ball එක, field restrictions, pressure එක — ඔක්කොම අතරේ aggressive batting! 😮💨🔥
💬 IPL teams 10ක් අතර openersලා ගොඩක් rotate වුණත්… අපේ කොල්ලා තාමත් top power hitters අතර. 🇱🇰
❤️ “Class + Intent = Pathum Nissanka”
🗣️ ලංකාවෙන් IPL dominate කරන්න ඊළඟ superstar වෙයිද?
10/05/2026
🐱❤️ “සත්තු කියන්නේ ආදරේ විතරක් දන්න ජීවීන්...”
********************
අංගණාග රෝගයට ගොදුරු වූ පුස් පැටවුන් 27 දෙනෙකු බේරාගෙන, ඔවුන්ට නැවත ජීවිතයක් ලබාදීමට මේ පවුල කරපු කැපවීම දැන් social media තුළ කතාබහක් වෙලා. 🥺
බොහෝ දෙනෙක් නොසලකා හරින සත්තු වෙනුවෙන්,
ආදරය, කාලය සහ මුදල් කැප කරමින් මේ කරන සේවාවට social media තුළ ගොඩක් ප්‍රශංසා ලැබෙනවා. 🙏
🌍 “Humanity is not dead” කියලා මිනිස්සු comment කරන තරමට මේ story එක මිනිසුන්ගේ හදවතට touch වෙලා.
ඔබත් මේ වගේ සත්ත්ව ආදරය කරන අය ගැන මොකද හිතන්නේ? ❤️👇
Follow 👉 Nexus SL
06/05/2026
මේක හොඳට මතක තියාගන්න…
ඔයාට බර වුණේ ජීවිතේ නෙවෙයි —
ඔයා ඉන්න තැන.
උසට යන්න…
එකම ප්‍රශ්න ටිකම
මීදුම් වගේ අතුරුදහන් වෙයි. ☁️✈️
ඒකයි සත්‍යය —
Change your level…
or stay stuck forever. 🔥”
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Mirissa