Mr.e-designer

Mr.e-designer

Share

Mr.eDesigner is the next level Designing and printing place. this is done by online. islandwide cash on deliver.,

20/07/2023

🤗🤗

Photos from Mr.e-designer's post 20/01/2023

මෙදා සැරේ ආදරවන්තයින්ගෙ දිනේට අපෙන් තෑග්ගක්.. ඔයා එයා වෙනුවෙන් ගන්න ඕනම තෑග්ගක් එයාගෙ අතට අපි ලැබෙන්න සලස්වනවා.
ඉතින් ඇයි තවත් හිත හිත ඉන්නෙ අතේ තියෙන ගානට තෑග්ගක් එයාට යවන්න අපිට කියන්න.
මග් , පිලෝව්ස්, ෆොටෝ ෆ්‍රේම්ස් , ක්ලොක්ස් වගේ තෑගි වර්ග ගොඩක් තියෙනවා..
ඔයාට ඕන දේ බලල අපිට කියන්න.
ඕන අයිටම් එක තෝරලා ෆොටෝස් අපිට එවන්න . ඩිසයින් එක කරල පැය තුනක් අතුලත අපි ඔයාට කෝල් එකක් දෙන්නම්. ඔයා ඩිසයින් එකේ වෙනස් වෙන්න ඕන තැන් අපි එක්ක කතා කරල හදල ඕඩර් එක කන්ෆර්ම් කරන්න.
දවස් තුනෙන් ඔයාගෙ ලගටම .
ඔයාට එයා ලගට යවන්න ඕනිනම් එයා ලගට යවන්නත් පුලුවන්..
contact us 078 164 2747
yep ... We are Mr.eDesigner...

Want your business to be the top-listed Computer & Electronics Service in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

24/kithulewela Road
Matara
81000