Welma Creation
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Welma Creation, Shopping Service, Matara.
12/01/2026
Customized Order... 🌼🌼
ඔයාලගේ ගෙදරට කාර්යාලයට ව්‍යාපාරයට අවශ්‍ය tote bag ඔයා කැමති විදියට design කරගන්න අපිට කතා කරන්න...
👉 whatsapp 071 775 8385
🎨
11/11/2025
Customized Order for cute litte boy 😍 🤩
🧡💛💚💙💜️❤️
Thank you for order.
ඔයාලගෙ ලස්සන දවස් තවත් ලස්සන කරගන්න.
👉 whatsapp 071 775 8385
16/09/2025
DTF print කරලත් දැන් ඔයාලට අපෙන් ගන්න පුලුවන්...💚💚
ඔයාට කැමති විදිහට customize කරගන්න...
👉whatsapp 071 775 8385
08/09/2025
ළඟ එන ලෝක ළමා දිනය, ගුරු දිනය වෙනුවෙන් තෑගි 🎁 දෙන්නෙ මොනවද කියලා කල්පනා කරනවද ? 🤔🤔
එහෙනම් මේ ඔයාට,
ඒ විතරක්ම නෙමෙයි...🧡🧡
ඔයා ඔයාගේම💰💰 ආදායම් මාර්ගයක් හදාගන්න කැමති කෙනෙක් නම් ,
එහෙමත් නැත්නම්
🎓🎓 ඔයාගේ ඉගැන්වීම් කටයුතුවලට අවශ්‍ය වියදම් හොයාගන්න උත්සහ කරන කෙනෙක් නම් ,
මේ අවස්ථාව ඔයාට,
Purse, class bags, Tote bags ඔයාට අපෙන් මිලදී ගන්න පුළුවන් ඒ වගේම ඔයා කැමති size වලින් Customize කරගන්නත් පුලුවන් ..... 💚💚💚
තොග වශයෙන් ද ලබාගත හැක.
මේ අවස්ථාව මගහැර ගන්න එපා...
Whatsapp 👉 071 775 8385
17/06/2025
💙💚💛❤️💜️🧡 ඔබේ සිතැඟි පරිදි සාරි, ඔසරි ඩිසයින් කර ගන්න දැන් ඔයාට පුලුවන්.......
🤩🤩
Hand Painting sarees
Meterial - Lace Cotton
7 Yeard ( with jacket piece )
Bank deposit සහ Online Transfer පමණි .
COD ❌
Whatsapp 👉 071 775 8385
05/04/2025
ඔයාට කැමති පාටින් කැමති විදිහට ඔයාගෙ ඔසරිය ඩිසයින් කරගන්න.. 😍😍මේ පැත්තට එන්න...💛💚💙🧡💜️❤️🖤
Hand Painting sarees
Meterial - Lace Cotton
7 yeard ( with jacket piece )
Bank deposit සහ Online Transfer පමණි.
COD ❌
Whatapp 👉 071 775 8385
23/03/2025
අලුත් අවුරුද්දට පාසලට, කාර්යාලට අදින්න ලස්සන සාරියක් හොයනවද 🤩🤩💜️💜️
මෙන්න ඔයාට අපෙන් ලස්සන සාරියක් අඩම මිලට 😍😍😍
Hand Painting sarees
Meterial - Wichithra
6 1/2 yeard ( with jacket piece )
Bank deposit සහ Online Transfer පමණි.
COD ❌
Whatapp 👉 071 775 8385
24/04/2024
Hand painting sarees🎨🎨
Material - lace cotton 😍😍😍
Order now 👇
Whatsapp now 071 775 8385
11/03/2024
wedding cake bag ❤️❤
Material - wool
Order now 👉
Whatsapp 071 775 8385
05/02/2024
Happy customer...💚💙🧡❤️
Thank you...❤️
10/12/2023
😍මේ වාසිය දෙසැම්බර් 31 දක්වා පමණයි.😍
❤️🎄🎄 මේ නත්තල් මාසයේ🎄🎄 ❤️ ඔබට අගනා අවස්ථාවක් දෙසැම්බර් 31 දක්වා ඔබ ලබාදෙන සෑම Tote bag ඇණවුමක් සදහාම කුඩා pencil purse එකක් නොමිලේ ... 🎄🎄
අදම ඔබගේ Tote Bag ඇණවුම වෙන්කර ගන්න අප හා එක් වන්න.
whatsup 👇
071 775 8385
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
81000