Scriptlk

Scriptlk

Share

We are a professional Digital Marketing Agency in Sri Lanka. Our marketing experts can help you
esta Digital Marketing Agency

19/04/2026

🚀 ඔබේ ව්‍යාපාරය තවමත් Online නැද්ද? අදම ඔබේ ව්‍යාපාරයට ගැළපෙන ආකර්ෂණීය වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න!

අඩුම වියදමකින්, ඉහළම ප්‍රමිතියෙන් යුතු (High-Quality) වෘත්තීය වෙබ් අඩවියක් ScriptLK Technology වෙතින්. ඔබට මුදල් ගැන වද නොවී, පහසු පරිදි මාස 03කින් ගෙවා නිම කරන්න දැන් අවස්ථාව තිබෙනවා!

🎁 පළමු වසර සඳහා මේ සියල්ලම අපෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ!
✅ Domain Name (.com / .lk)
✅ Reliable Hosting
✅ Google Submit & SEO
✅ Professional Business Email
✅ Logo Design

🔥 සුවිශේෂී දීමනාව:
අපෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්නා ඔබට, ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීමට Social Media Ads Campaign එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ!

💻 අපගේ සේවාවන්:
🔹 Business Websites
🔹 E-commerce Websites
🔹 Travel / Tour Websites
🔹 Portfolio & Blog Websites
🔹 Hotel / Agency Websites
🔹 Educational Websites සහ තවත් බොහෝ දේ...

🌟 ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?
වසර 5 කට වැඩි වෘත්තීය පළපුරුද්ද සමඟින්,

ඔබේ පාරිභෝගිකයින්ට පහසුවෙන් මුදල් ගෙවීමට Koko, Mintpay, සහ PayZy වැනි Payment Gateway පහසුකම් ලබාගැනීමට අවශ්‍ය කටයුතු මෙන්ම, ඒවා වෙබ් අඩවියට සම්බන්ධ කිරීමද (Integration) සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකර දෙනවා.

ඔබේ ව්‍යාපාරයත් ඩිජිටල් ලෝකයේ ඉදිරියටම ගෙන යන්න දැන්ම අපව අමතන්න. 👇

📞 Call / WhatsApp: 072 284 19 62 | 071 284 19 62
🌐 වෙබ් අඩවියට පිවිසෙන්න: www.scriptlk.com

06/01/2026

🚀 THE ULTIMATE DIGITAL SUCCESS PACKAGE! 🚀
ඔබේ ව්‍යාපාරය ඊළඟ Level එකට ගන්න සූදානම්ද?

අද කාලෙ Business එක online නැත්නම්,
Sales, Trust, Growth – ඔක්කොම slow වෙයි 😕
ඒක නිසා ScriptLK Technology එකෙන් ඔබට Complete Digital Solution එකක්! 💼🌐

🔥 මෙම Package එකෙන් ඔබට ලැබෙන්නේ:

✅ Professional Business Website
– Trust build කරන
– Mobile friendly
– Customer convert වෙන Website එකක්

✅ Meta Ads (Facebook & Instagram) 🚀
– Post boost කරලා waste කරන්නේ නැහැ
– Correct Target → Real Buyers
– Sales generate වෙන Ads strategy

💰 Double Your Revenue!
(විකුණුම් දෙගුණ කරගන්න හරිම plan එකක්!)

💳 Pay in 3 Months Installments!
(මාස 03ක ගෙවීම් – Business owners ලාට easy!)

⏳ Don’t wait! Competitors ලා already online!
ඔබත් අදම action එකක් ගන්න 💪

📩 දැන්ම Message එකක් දාන්න / WhatsApp කරන්න
📞 072 284 1962 | 071 284 19 62

🌐 Visit: www.savitechdigital.online

✨ Grow your business smartly. Not expensively.
— ScriptLK Technology 🚀

01/01/2026

✨ Happy New Year 2026! ✨
Innovating the future, one line of code at a time 💻🚀
Thank you for trusting Scriptlk Technology.
Here’s to smarter solutions, stronger growth, and endless possibilities in 2026!

Want your business to be the top-listed Advertising & Marketing Company in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

No, 150 Nadugala
Matara
81092

Opening Hours

Monday 09:00 - 23:30
Tuesday 09:00 - 23:30
Wednesday 09:00 - 23:30
Thursday 09:00 - 23:30
Friday 09:00 - 23:30
Saturday 09:00 - 23:30
Sunday 09:00 - 23:30