Emotion Station
❤︎︎❤︎︎ 𝐄𝐯𝐞𝐫𝐲 𝐇𝐞𝐚𝐫𝐭 𝐇𝐚𝐬 𝐚 𝐒𝐭𝐨𝐫𝐲 ❤︎︎❤︎︎
𝐅𝐞𝐞𝐥 𝐈𝐭...❤️ 𝐋𝐢𝐯𝐞 𝐈𝐭...🫶 𝐖𝐫𝐢𝐭𝐞 𝐈𝐭...✍🏻
23/03/2026
ආදරයට සොයා බැලීම්, සිතීම්, වද වීම් ඉස්සර මහ ලොකු දෙයක් වෙලා වටිනාකමක් දුන්නට,
ඒ සියල්ල දැන් හිසරදයක්, වදයක් වුනාට පස්සේ මට දැනුනා,
එහි වටිනාකමක් නොමැති බව
මම නිහඬ වෙන්න ඕනේ කියලා!
සමහර වෙලාවට ඒ වටිනාකම් නොදැනෙන මිනිස්සු ඉස්සරහ මගේ ආදරේ හෑල්ලු කරන්නෙ නෑ කියලා මට අන්තිමට තේරුම් යනවා.
හොඳම දේ ඒ රිදවීම් වලින් ඈතට වෙලා මම එක්කම තනි වෙන එක කියලා මම හිතනවා.
එහෙම තනිවෙන එක මට රිදෙනවා තමයි ඒත් ඊට වඩා මානසික සැනසීමක් දැනෙනවා.❤️🫶
Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara
Opening Hours
| Monday | 08:00 - 21:00 |
| Tuesday | 08:00 - 21:00 |
| Wednesday | 08:00 - 21:00 |
| Thursday | 08:00 - 21:00 |
| Friday | 08:00 - 21:00 |
| Saturday | 08:00 - 21:00 |
| Sunday | 08:00 - 21:00 |