Angaraa Dance Academy
enjoy ane happy
02/04/2025
2025.03.30 ගුංගුරු පූජා
Esraj - Pamalka Manjitha Karunanayake
Tabla - Vijaya Geethal
Costume - Sachin Gunawardhana
මගේ ගුරු Veronika Dassanayaka ගුරු මෑණියන්ට බොහොම ස්තුතියි මා යහ ගුරුහරුකම් ලබා දී මේ තැනට එන්නට මාවත විවර කලාට 🙏🙏🙏🙏
නර්තන දිවියේ දිගු ගමනක් යන්නට පියවර තැබූ නව ගෝල පරපුරට හදවතින්ම සුබ පතමි.
God bless you 🙏🙏🙏🙏
Kavya Nethmini
Prasadini Gamage
Viduna J Arachchi
Dinusha Dilhari
පබසර මුදියන්සේ බොහොම ස්තුතියි මේ වැඩසටහ ලස්සන කරන්න උදවු කලාට. 🙏🙏
ඒ වගේම මට පන්ති පටන්ගන්න අවස්ථාව සලස්වා දුන් සිප්සයුර කලායතයේ ප්‍රේම මිස්ටත් Dinusha sir ටත් බොහෝම ස්තුතියි .....🙏🙏🙏🙏
ඒ වගේම වචනයෙන් හෝ උදවු කල සියලු දෙනාට බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Matara
1988