St. Servatius College - 1991 / 1994
St. Servatius College Old Boys in 1991 (O/L) & 1994 (A/L) Group Friends Group - Old Boys in SSC year 1991 (O/L) & 1994 (A/L)
25/05/2022
🇳🇬
❤️🎂
15/03/2020
Due to the prevailing Coronavirus threat and Emergency School Vacation declared by the Ministry of Education, Principal's of both schools together with Battle of the Blues Joint Organizing Committee has decided to postpone the 120th Big Match which was scheduled to be held on 20th, 21st and 22nd of March 2020.
We apologies for the inconvenience and will inform the new date in due course.
කොරෝනා වෛරසය පැතිර යාම පාලනය සඳහා හදිසි තත්වයක් ලෙස සලකා අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් නිවාඩුව ලබාදීමට ගත් තීරණය සමග, උද්ගත වී ඇති තත්වය හමුවේ මාර්තු මස 20, 21, 22 දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ ,120 වන රුහුණු මහා නිල් සටන දින නියමයක් නොමැතිව කල් දැමීමට විදුහල් දෙකෙහිම විදුහල්පතිවරුන් සහ ඒකාබද්ධ සංවිධායක කමිටුව තීරණය කර ඇති බව කණගටුවෙන් දැනුම් දෙමු.
25/01/2020
2020 ජනවාරි 20 දින විකාශයවූ සවර්ණවාහිනී නාඩිය දේෂපාලන සංවාදයේදී ප්‍රශස්තම ප්‍රශ්න අසන්නා ලෙස ප්‍රේක්ෂක මනාපය සියට 50කට ආසන්නව ලබා ජයග්‍රහනය කල සාන්ත සර්වේශස් විදුහලේ කවිඳු දෙනුවන් පුතුට සුබපැතුම්
Click here to claim your Sponsored Listing.