CAKES BY MALEE
Baked With Love
14/04/2025
හායි හායි Cakes Lovers 😍😍
මේ පාර අවුරුද්දට මගෙ අතින් හැඩ උන මගෙ කේක් බබාලා ටික බලල යන්න 😍 😘😍😘
April 13 වෙනිදා වෙනකන් කේක් හැදුවා 😌🫶
අන්තිම මොහොතෙ ඉල්ලපු අයට පවා බෑ කියන්නෙ නැතුව දෙන්න පුලුවන් උනා 😍😍
මාර ම happy 🤗🤗
ඉතින් oders දාපු හැමෝටම Thnk you sooooooooo much ❤️🥺😘
ඉතින් ඔයාගෙ ඕනම උත්සව අවස්තාවකට මේ වගෙ රස දිව පිනවන කේක් කෑල්ලක රස බලන්න දෙපාරක් හිතන්න එපා 👀🫶
Cl us : 0761436807
0711582807
👩🍳👩🍳👩🍳👩🍳
29/03/2025
🧑🍳 HOME MADE CAKES 🧑🍳
🌸👀 මත් වෙන්න රස හොයන ඔයාලට
CAKES BY MALEE වෙතින්
රසම රස JAR CAKE 🌸👀
ඕනි අය මැසේජ් එකක් දාන්න 😋😋
😍 Hurry up Guys 😍
📞 whatsapp 0761436807
📞 mobile 0711582807
27/03/2025
🚫 ඇ බ් බැ හි වෙ න සු ලු යි 🚫
මත් වෙන්න රස හොයන ඔයාලට 😍😍
🎀 මුට්ටි කේක් 👇
*Small size mutti cake 300/-
*Medium size mutti cake 500/-
*Large size mutti cake 800/-
😍 Special Offer mutti cake price 1000/- ට mutti cake 04 ක් 😍
සාදාරණ මිල ගනන් යටතේ delivery පහසුකම් ඇත.🛵🛵
මාතර town එක අවට delivery free 😍😍
📞 whatsapp 0761436807
📞 mobile 0711582807
ඕනෙ අය අදම මැසේජ් එකක් දාන්න🧑🍳🧑🍳
25/03/2025
🧑🍳🧑🍳HOME MADE CAKES......... 🧑🍳🧑🍳
ඕනෑම විශේශ උත්සව අවස්ථාවක් සදහා සාදාරණ මිලකට අපෙන්, 😍😍
😋
😋
😋
😋
😋
😋
😋
රස නහර පිනවන ඔබට , අඩුම මිලට
ගෙන්වා ගැනීමට අමතන්න........🤗🤗
📞 whatsapp 👉 0761436807
📞 mobile 👉 0711582807
මාතර Town එක අවට නම් delivery free .......... 😌❤️
🧑🍳🧑🍳🧑🍳🧑🍳
24/03/2025
🌸 හායි හායි කෝමද 👀❤️
ඔන්න ගෙනාවා Cake loversලට
😍✌
ඉතින් මේ ලග ලගම එන අවුරුදු කෑම මේසෙට තියමුද රසම රස කේක් කෑල්ලක් ? 🍰?🍰?🍰?🍰
ම්ම්ම්ම් yummies 😋😋
අලුත් අවුරුද්දෙ කේක් මිලදි ගන්න ඔන්න දැන් ඔයාට පුලුවන් 😍👇
* බටර් කේක් 1kg
900 🤗
* බටර් අයිසිං කේක් 1kg
1000 🤗
* චොකලට් කේක් 1kg
1100 🤗
* චොකලට් අයිසිං කේක් 1kg
1200 🤗
* රිබන් කේක් 1kg 1000 🤗
* Fruit කේක් 1kg 1050 🤗
සාදාරණ මිලකට අපෙන් රසම රස කේක් අදම ඇණවුම් කරන්න 😍👇
👀 අප්‍රේල් 12 වෙනිදට කලින් කතා කරලා
Oder එක දාන්න 👀
📞 whatsapp 👉 0761436807
📞Mobile 👉 0711582807
හිත හිත ඉන්නෙ නැතුව දැන්ම oder කරන්න guys.......... 😋😋
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara