EDURO - Matara

EDURO - Matara

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EDURO - Matara, Education Website, Walpola Junction, Matara.

05/05/2026

💃හැඩට නටන්න කැමති දුවා දරුවන්ට සරලව නැටුමි කියාදෙන හොඳම සහ එකම පන්තිය THAKSHI DANCING ACADEMY..💃
පෙර පාසලේ සිට 5 ශ්‍රේණිය දක්වා
6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා
* උඩරට නර්තනය
* පහතරට නර්තනය
* බෙර වාදනය
* නිර්මාණ නර්තනය
* පාසල් විෂය නිර්දේශ ආවරණය
* Bollywood/Creative Dance/Freestyle

👉 EDURO - වල්පොල, මාතර දී..
• නගරයේ සහනදායී පන්ති ගාස්තු..
• සීමිත සිසුන් පිරිසක් බඳවා ගන්නා විශේෂ කණ්ඩායම් පන්ති..
• අත්දැකීමක් සපිරි ප්‍රවීණ ගුරුභවතුන්..

🔴 පෙරපාසල් හා 1සිට 5 ශ්‍රේණිය-
i කණ්: සෙනසුරාදා ප.ව 2.30 - 4.30
ii කණ්: ඉරිදා ප.ව. 3.30 - 5.30

🔴 6 සිට 11 ශ්‍රේණිය - ඉරිදා ප.ව.1.30 -3.30

05/05/2026

නිදහසේ සිතන්න.. නිදහස් මනසින් නිර්මාණශීලී දරුවන් බිහි කරන පොඩ්ඩන්ගේ ආදරණීය සිත්තර අඩවිය..
👉 Eduro - වල්පොල, මාතර දී
• නගරයේ සහනදායී පන්ති ගාස්තු..
• සීමිත සිසුන් පිරිසක් බඳවා ගන්නා විශේෂ කණ්ඩායම් පන්ති..
• අත්දැකීමක් සපිරි ප්‍රවීණ ගුරුභවතුන්..

1-5 ශ්‍රේණි චිත්‍ර පන්තිය
i කණ්: බදාදා ප.ව.4.30 (බඳවාගැනීම් අවසන්)
ii කණ්: සෙන. පෙ.ව.11.00 (නවක සිසුන් බඳවා ගැනේ.)

6-9 ශ්‍රේණි - බදාදා ප.ව.6.30 (නවක සිසුන් බඳවා ගැනේ.)

14/04/2026
06/02/2026

ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට..
හොඳම පන්ති එකම තැනකින්..
EDURO - වල්පොල, මාතර

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Walpola Junction
Matara