Ceylon Unique Brand

Ceylon Unique Brand

Share

CU COLLECTION
women's clothing store
COD available & size exchange in 3 days island-wide delivery 2-4 days
whatsapp 076 5513616

05/06/2026

මෙන්න මේ ගව්ම ආයෙමත් රිස්ටොක් උනා ලමායි..😍😍😍.පාට පහෙන්ම දැන් ඕඩර් දාන්න පුලුවන්...රැ.2250 ක් විතරයි වෙන්නෙ ...COD තියෙනවා හොදේ...ඉක්මන්කරන්න ඉතිං😉😉
076 551 3616

29/05/2026

කාපු කටුවල තරම දන්නෙ මංම විතරයි.වෙන කෙල්ලෙක්නම් තමන්ගෙම ව්‍යාපාරයක් දිහා හැරිලවත් බලන්නැ ..මං අව්රැදු 10ක් පුරා එකම හිනෙට තනියම සටන් කරනව මට අමාරැම තැන්වලදිත් කව්රැත්ම නැතුනත් මාව දරාගත්තු මටම මං හරි ආදරෙයි..ආදරනිය ඔයාලගෙ එක ලයික් එකක් කමෙන්ට් එකක් මට මහා හයියක්..මං මේ දුවන්නෙ රජ වෙන්න නෙවෙයි හිනයක් ගොඩගන්න ..මං හිතනව මට පුලුවන්වෙයි කියල..❤️

06/05/2026

@

Photos from Ceylon Unique Brand's post 06/05/2026

මම කියන්නෙ මහා රැස්ස ගස් අස්සෙ පිඩනය දරාගෙන ගොඩනැගෙන හරිම පුංචි ගහක්..අත් වල කරගැට එනකල් ඇදුම් කපපු දවස් නින්දක් නැතිව පැය 24ම වැඩ කරද්දි ඇස් පියවිලා මැෂින් එකේ ඔලුව වදිද්දි ඇහැරැනු දවස් එමටයි..මගෙ විඩියෝ එකක් ශෙයාර් කරල සපෝට් එකක් දෙන්නවත් කෙනෙක් මට නැතිවෙද්දිත්..අව්රැදු 10 ක පුරා නැවති නැවති වැටි වැටි ආව අත් නොහල හිනයක්..ආයෙමත් මේ උත්සාහ කරනව..ඕඩරයක්වත් නැ නේද අහල සව්තු කරන මිනිස්සු ගාව මං හදවතින් අඩන වාර එමටයි..එහෙව් ගමනක cu collection කියන මගේ සන්නාමය වෙනුවෙන් මං ඇහැටවත් දැකල නැති ආදරනිය ඔයාල දෙන අත්වාරැවටම සංසාරෙ කවදාවත් ඔයාලට දුකක් නම් වෙන්නෙපා..මං තාම පුංචි ගහක් එහෙම දැන දැනත් ඔයාල දෙන මේ ආදරේට ගොඩක් ස්තුතියි..මං ගොඩ නැගෙන දවසක ඔයාල තමයි මගේ ශක්තිය...ගොඩක් ස්තුතියි මේ එකක් විතරයි..තව ගොඩක් තියෙනව හෙමින් පෝස්ට් කරන්නම් ලමයි😍😍

03/05/2026

Collections Cu

03/05/2026

Cu collection

28/04/2026

CU Collection 🌸🌸ඔන්න ළමයි ඉක්මනින් order කරන්න තොග සිමිතයි හොදේ..😍😍
M L Xl size වලින් ගන්න පුලුවන්
COD Available ...
whatsapp 076 551 3616

28/04/2026

මේවගේ ලස්සනම ලස්සන 👗එකක් ගන්න CU Collection 🌸🌸එකට එන්න...ඔන්න ළමයි ඉක්මනින් order කරන්න තොග සිමිතයි හොදේ..😍😍
M L Xl size වලින් ගන්න පුලුවන්..
COD Available ...
whatsapp 076 551 3616

31/07/2025

රිස්ටොක් කලා...😍😍😍
M L XL සයිස් විතරමයි ළමයි
ඉක්මන් කරන්න ඕඩර් එකක් දාන්න...😍😍
වට්සැප් කරන්න 076 551 3616

30/07/2025

ටිශර්ට් ⁣ෆ්රොක් එක ගෙනාව ළමායි😍😍විඩියෝ එක ඉවර වෙනකල් බලන්න...🤗🤗
ඕඩර් එකක් දාන්න...
රැ.1300 ක් විතරයි අනේ වෙන්නෙ...
COD තියෙනවා..
වට්සැප් කරන්න 076 551 3616
CU Collection අලුත් රිස්ටොක් එක❤️❤️

Want your business to be the top-listed Clothing Store in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Cu Collection
Matara
.