Vac Recover

Vac Recover

Share

වැක්සීන් එන්නතෙන් පසුව ඔබට ඇතිවූ අපහසුතා සදහා ආයුර්වේද ප්‍රතිකාරය💉🍃

24/06/2025

කොරෝනා වසංගතයෙන් පසුවත්,
එන්නත්කරණයෙන් පසුවත් ප්‍රශ්ණ ගොඩයිද?
ඇඟපත වේදනාව, තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ වලින් ඔබ තවමත් පීඩා විඳිනවාද? එසේනම්, මෙන්න ඔබට ආයුර්වේදීය විසදුමක්.

කොරෝනා වයිරසයෙන් පසු ඇතිවන අතුරු ආබාධ සහ එන්නත්කරණයෙන් පසුව ඇතිවිය හැකි අපහසුතා සමනය කිරීමට මෙය විශේෂයෙන්ම නිපදවා ඇත.
කොරෝනා හැදුනට පස්සෙ

😥මට වෙනදාවගේ මහන්සිවෙලා වැඩ කරන්න බැහැ.
😥ඇගට හරිම අමාරුයි.
😥පඩිපෙලක් නගින්න බහින්න බැහැ.
😥කන් ඇහෙන එක ඇස් පෙනීම දුර්වල වෙලා.
😥කලින් තිබුනේ නැති රෝග ගොඩක් ඔයාට ඇවිල්ලා
😥ඉස්සර වගේ මහන්සිවෙලා වැඩ කරනකොට ලේසියෙන්ම මහන්සිය දැනෙනවා

ටික ටික එලියට එන මෙන්න මේ අතුරු ආ.බාද ඔබටත් තියනවද?
කොරෝනා වැලදී සුවවූ කෙනෙක් උනත්,
එන්නත් දෙකම ලබාගත් කෙනෙක් උනත් මෙන්න මේ කියපු අතුරු ආ.බාද ඔබටත් ඇති.

මෙන්න මේ කියපු දේවල් වලින් සදහටම මිදිලා ඉස්සර හිටියා වගේ ෆිට් එකේ ඉන්න ඔයත් මෙන්න මේ ආයුර්වේද නිශ්පාදනය එකම එක පාරක් පාවිච්චි කරලා වෙනස බලන්න. දවස් 2ක් 3ක් ඇතුලත ගෙදරටම ගෙන්න ගන්න ඔබේ නම/ලිපිනය/දුරක්තන අංකය අපට එවන්න.
Price - 2200
For more details 074 411 5675
Cash On Delivery Available
Cash Deposit Available

23/06/2025

කොරෝනා (COVID-19) ගැන🦠

කොරෝනා වෛරසය, විද්‍යාත්මකව SARS-CoV-2 ලෙස හඳුන්වන අතර, එය 2019 වසරේ අගභාගයේදී ලොව පුරා ව්‍යාප්ත වී විශාල බලපෑමක් ඇති කළ COVID-19 නම් වූ රෝගයට හේතුවිය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

🔴රෝග ලක්ෂණ🔴
COVID-19 රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර, සමහරුන්ට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටිය හැකි වුවද, බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ කිහිපයක් මෙසේය:

👉උණ
👉කැස්ස (විශේෂයෙන් වියළි කැස්ස)
👉හුස්ම ගැනීමේ අපහසුතා
👉විඩාපත් බව
👉මාංශ පේශි වේදනාව
👉හිසරදය
👉උගුරේ වේදනාව
👉නොනවතින සෙම්ප්‍රතිශ්‍යාව
👉සුවඳ සහ රස දැනීමේ හැකියාව නැතිවීම
👉බරපතල අවස්ථාවන්හිදී, නියුමෝනියාව, ශ්වසන අපහසුතා සහ අවයව
👉අක්‍රමිකතා පවා ඇතිවිය හැකිය.

ව්‍යාප්තිය..................
කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වන්නේ ආසාදිත පුද්ගලයෙකු කිවිසුම් හැරීම, කැස්ස හෝ කතා කිරීමේදී පිටවන කුඩා දිය බිඳිති (droplets) මගිනි. මෙම දිය බිඳිති අවට ඇති මතුපිට මත පතිත විය හැකි අතර, යමෙකු එම මතුපිට ස්පර්ශ කර, පසුව තම මුහුණ, නාසය හෝ ඇස් ස්පර්ශ කිරීමෙන්ද ආසාදනය විය හැකිය.

වැළැක්වීමේ ක්‍රම➡️
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත හැකි ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක්:

නිතර අත් සේදීම: සබන් හා වතුර යොදාගෙන අවම වශයෙන් තත්පර 20ක්වත් දෑත් හොඳින් සේදීම හෝ මත්පැන් පදනම් කරගත් අත් පිරිසිදුකාරකයක් (sanitizer) භාවිත කිරීම.

මුඛ ආවරණ පැළඳීම: විශේෂයෙන්ම ජනාකීර්ණ ස්ථානවලදී හෝ රෝග ලක්ෂණ ඇත්නම් මුඛ ආවරණයක් පැළඳීම.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම: අන් අයගෙන් අවම වශයෙන් මීටර 1ක (අඩි 3ක) දුරක් පවත්වා ගැනීම.
මුහුණ ඇල්ලීමෙන් වැළකීම: දෑත් පිරිසිදු නොවන විට මුහුණ, නාසය හෝ ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකීම.

කැස්ස සහ කිවිසුම් යාමේදී නිසි සනීපාරක්ෂක පුරුදු අනුගමනය කිරීම: කැස්සක් හෝ කිවිසුමක් ඇති විට වැලමිටෙන් හෝ ටිෂූ එකකින් මුඛය සහ නාසය ආවරණය කර ගැනීම. ටිෂූ එකක් භාවිතා කළේ නම් එය වහාම බැහැර කිරීම.
ආසාදිත පුද්ගලයන්ගෙන් ඈත්ව සිටීම: රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකීම.

14/06/2025

කොරෝනා වසංගතයෙන් පසුවත්,
එන්නත්කරණයෙන් පසුවත් ප්‍රශ්ණ ගොඩයිද?
ඇඟපත වේදනාව, තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ වලින් ඔබ තවමත් පීඩා විඳිනවාද? එසේනම්, මෙන්න ඔබට ආයුර්වේදීය විසදුමක්

කොරෝනා වයිරසයෙන් පසු ඇතිවන අතුරු ආබාධ සහ එන්නත්කරණයෙන් පසුව ඇතිවිය හැකි අපහසුතා සමනය කිරීමට මෙය විශේෂයෙන්ම නිපදවා ඇත.

කොරෝනා හැදුනට පස්සෙ
😥මට වෙනදාවගේ මහන්සිවෙලා වැඩ කරන්න බැහැ.
😥ඇගට හරිම අමාරුයි.
😥පඩිපෙලක් නගින්න බහින්න බැහැ.
😥කන් ඇහෙන එක ඇස් පෙනීම දුර්වල වෙලා.
😥කලින් තිබුනේ නැති රෝග ගොඩක් ඔයාට ඇවිල්ලා
😥ඉස්සර වගේ මහන්සිවෙලා වැඩ කරනකොට ලේසියෙන්ම මහන්සිය දැනෙනවා

ටික ටික එලියට එන මෙන්න මේ අතුරු ආ.බාද ඔබටත් තියනවද?

කොරෝනා වැලදී සුවවූ කෙනෙක් උනත්,
එන්නත් දෙකම ලබාගත් කෙනෙක් උනත් මෙන්න මේ කියපු අතුරු ආ.බාද ඔබටත් ඇති.

මෙන්න මේ කියපු දේවල් වලින් සදහටම මිදිලා ඉස්සර හිටියා වගේ ෆිට් එකේ ඉන්න ඔයත් මෙන්න මේ ආයුර්වේද නිශ්පාදනය එකම එක පාරක් පාවිච්චි කරලා වෙනස බලන්න. දවස් 2ක් 3ක් ඇතුලත ගෙදරටම ගෙන්න ගන්න ඔබේ නම/ලිපිනය/දුරක්තන අංකය අපට එවන්න.

Price - 2200
For more details 074 411 5675

Cash On Delivery Available
Cash Deposit Available

Want your business to be the top-listed Health & Beauty Business in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Galle Road
Matara