AllScope Update

AllScope Update

Share

​"Your ultimate destination for Sports updates. 🇱🇰
ක්‍රීඩා පිටියේ අලුත්ම තතු එසැණින් දැනගන්න Follow කරන්න."
🇱🇰 Proudly Sri Lankan

27/04/2026

🚨 BREAKING 🚨

ලංකාදීප පුවත්පතට අනුව ශම්මි සිල්වා මෙම බදාදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

රජයේ පාර්ශවයෙන් කළ ඉල්ලීමකට අනුව ඔහු ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

25/04/2026

හිටපු Delhi ක්‍රිඩක Mathewsගෙන් දීල්ලීයට උපදෙසක් ! අද Dushi ඇතුලට? පැතුමා drop වෙයිද? 🥹😳

ඉතින් අද IPL එකේ DC vs Punjab…. අපි දන්නවා Delhi වලට ගහානවා අපේ Pathum සහා Chameera, Pathum නම් ඔක්කොම මැච් ටික ගහාල ඉන්නේ, එත් තාම Chameera නම් එකක්වත් ගහාලා නැහැ....

හිටපු ලංකාවේ නායක සහා Delhi (Daredevils) ක්‍රිඩක Angelo Mathews මෙන්න මෙහෙම දෙයක් තමන්ගේ 'X’ ගිනුමේ දානවා.....

DelhiCapitals should consider playing dushmantha05 as he's in the form of his life

Chameera ඉන්නේ පට්ට form එහෙක ඉතින් Delhi Capitals එයාව ගස්සන එක ගැන සලකලා බලන්න ඔනේ...

බලමු Starc තාම available නැහැ, Ngidi තමයි main bowler විදියට ගහාන්නේ.... Ngidi වෙනුවට chance එකක් දෙයිද, නැත්නම් පැතුම්ව drop කරලා Shaw හරි Porelව හරි දලා Dushiට chance එකක් දෙයිද කියලා

20/04/2026

Lakshan 🇱🇰👑️🏏♥️

20/04/2026

🥺💔 මේ හඩ අහල නොරදින කෙනෙක් නැහැ!
Ruwan Chamila ගේ "දියබෙරලිය දළු..." 🎶❤️
අම්මා මතක් වෙන හැඟීම… 💔😭

Want your business to be the top-listed Media Company in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Address

Matara