ISH

ISH

Share

🍥🍮️ Sweet & Deserts 🍮️🍥

Photos from ISH's post 09/05/2026

🥰☺️ මේ තියෙන්නේ ඊයේ සහ අද දවසේ නිම කෙරුනු ඇනවුම්. මේ වගේ ඔයාලගෙත් විශේෂ අවස්තාවන් රසවත් කර ගන්න අපත් හා එකතු වන්න.☺️🥰

07/05/2026

☺️☺️මේ සතියේ මා සෑදූ කෑම ඇනවම් ඔයාලත් එක්ක බෙදා ගන්නේ ඉතාමත් සතුටින්.ඒ වෙන මොනවත් නිසාවත් නෙමෙයි ඒ මගේ ආසම රැකියාව මෙය නිසා.වෙන කෙනෙකු යටතේ ඉදන් රස්සාව කල කාලෙට වඩා මම දැන් මගේ යටතෙම වැඩ කිරීම කරන්නේ ඉතාමත් ආසාවෙන් හා සතුටින්.🥰🥰

Want your business to be the top-listed Shop in Mattegoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Deepangoda
Mattegoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00