Hashini Edirisinghe
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hashini Edirisinghe, Tutor/Teacher, Matugama.
13/02/2026
#2025 O/L Batch day #
සුභ පැතුම් මගෙ පැටවුනේ..
අපටත් වඩා දුර ආකාසෙට පියාඹන්න ඔයාලට පුලුවන් ❤️
එදාටත්, ඔයාලා දිනන දිහා හරි ආසාවෙන් මම බලා ඉන්නවා...
14/07/2025
Results කියන්න ආපු එයාලා...✨
සතුටට දිලිසෙන මගේ පැටව්..
දවසක, අපිටත් වඩා දුර ආකාසෙට ඔයාලා පියාඹන්න ම ඕනේ...👏❤️
13/07/2025
🏆🥇✨
මගේ පළවෙනි OL Batch එක..
පන්තියේ ලොකු ළමයි ප්‍රමාණයක් හිටියෙ නෑ..
එයාලගෙ පන්තිය පටන් ගත්තෙ විභාගෙට මාස 6කට කලින්..
එතන එක එක මට්ටම් වල දරුවො හිටියා..
ගොඩක් ම දරුවො විෂය එපා වුණ, විෂයට බය වෙලා හිටපු, විෂය අතෑරලා දාපු අය..දිගින් දිගටම ලකුණු අඩු වෙලා විද්‍යාව නං අපිට බෑ කියන නිගමනේට ආපු දරුවො..
හැබැයි අද වෙනකොට එයාලා ඔප්පු කරලා තියෙනවා එයාලට පුලුවන් කියලා..A අකුරු B අකුරු වලින් දරුවන්ගෙ ප්‍රතිඵල සටහන පිරෙද්දි ගුරුවරයෙක්ට ඊට වඩා සතුටක් තව කොයින්ද..
පන්තියෙ ප්‍රතිඵල 100% යි..කිසිම දරුවෙක් විෂය අසමත් වෙලා නෑ...
ඒක මගේ දරුවො හැමෝගෙම උනන්දුවේ ප්‍රතිඵලයක්..
මුලින්ම දරුවෙක්ට කියලා දෙන්න ඕන විෂය මොකද්ද කියන එක..
මේක තාර්කික විෂයක්ද, කට පාඩම් කරන විෂයක්ද කියන එක..හැම සංකල්පයක් ගැනම තර්ක කරලා, විද්‍යාත්මකව හිතන්න පුරුදු කරාම මොන පේපර් එකේ මොන ප්‍රශ්නෙ ආවත්, දරුවන්ට විද්‍යාව ලේසියි..
මේ ජයග්‍රහණය දරුවන්ගේමයි..ඔවුන්ට පාසලේදී සිප් සතර ලබා දුන් ආදරණීය ගුරුවරුනුත්, ඔවුන්ට ඉගැන්වූ අනෙක් සියලුම ගුරුවරුනුත්
මේ ජයග්‍රහණයේ කොටස්කරුවෝ..හැම දෙනාටම ඒ වෙනුවෙන් ස්තූතියි..
Click here to claim your Sponsored Listing.