Studio Dad
Professional photographer & Agriculture Adviser
20/04/2022
මෙහෙම කළා කියලා "පිස්සෙක්"ට රැවටිච්චී ලැජ්ජාව වහගන්න මටනම් බැහැ.
අදටත් මගේ අදහස අනුව හැබැයි ඒ වෙලාවෙ මෝඩ පුතා නං නෙමෙයි කොහෙත්ම විකල්පය.
ජවිපෙ ගැන මට කියන්න තේරෙන්නේ නැහැ. ඔවුන් වෙලාවකට ජනතාව අතර ඉතාම ප්‍රසාදයට ලක්වෙලා ඔවුන් විසින්ම නැවත ජනතාවගෙන් අප්‍රසාදයට ලක්වෙනවා.
හැබැයි හොරකම් කරන්නේ නැහැ කියලා ජනතාව දන්නවා.
*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+
"පුරවැසියෙක්" ලෙස "නො"සිතනතාක් ඔබ "වහලෙක්" වේ.
(ඩෑඩ්...)
03/08/2016
Want your business to be the top-listed Photography Service in Matugama?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Studio Dad
Matugama
12100
Matugama
12100