GA DESIGN HOUSE.
WE DESIGN ,WE BUILD & QUALITY ASSURED
05/07/2026
🏡 මෙම සිහින නිවස මැල්සිරිපුර ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නිවසකි.
ඔබගේ පවුලට සුවපහසු හා ආකර්ෂණීය නිවසක් අඩු වියදමකින් ඉදිකරගැනීමට හොඳම අවස්ථාව!
✅ නිදන කාමර 02
✅ නාන කාමර 01
✅ විශාල සාලය
✅ කෑම කාමරය
✅ කුස්සිය
✅ ඉදිරි වැරැන්ඩාව
🏠 නිමාවන් හා ද්‍රව්‍ය
🔹 සම්පූර්ණ පොළව ටයිල් නිමාව
🔹 ගාන්ඩිස් ලී භාවිතයෙන් නිමකළ පිනිසින් වහලය
🔹 කොස් හෝ තේක්ක ලී ජනෙල් හා දොරවල්
🔹 නවීන හා අලංකාර නිමාව
💰 සම්පූර්ණ නිවස ලක්ෂ 80 කට ඉදිකරගත හැකිය
🌿 අලංකාර නිර්මාණයක්, සුවපහසු ජීවිතයක් සහ වටිනා ආයෝජනයක් එකම තැනින්.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.
077 5530347 | 071 7227672
17/06/2026
👊ඉදිකිරීම් කරන අය සහ උපකරණ කුලියට දෙන අය සදහා දැන් අපගෙන්
brand new coloumn box නිශ්පාදනය කර ගන්න පුලුවන්.
අවශ්‍ය අය order කරන්න දින 7ක් ඇතුලත භාන්ඩ ලබා ගැනීමට පුලුවන්👊
👉2mm ms steel plate /3mm angle (with all lock )
👉9” 9” Height 6Ft - Rs.27000/=
👉9” 9” Height 5Ft - Rs.22000/=
👉9” 9” Height 4Ft - Rs.18000/=
👉12” 12” Height 6Ft - Rs.31000/=
👉12” 12” Height 5Ft - Rs.26000/=
📍Location Matugama (Jayamadu concrete works)
Whatsapp 0775530347
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
12100