Technology Association - Ananda Sastralaya National School Mathugama
Ananda Sastralaya Mathugama is a National school in Sri Lanka. Dayasena Turnolius Pasqual was the fou
04/04/2026
*අභිමානවත් මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය තාක්ෂණික විෂය ධාරාවේ රන් සළකුණු! 🌟*
2025 අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ඉහළම සාමාර්ථ ලබාගත් අපගේ ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! 🎓✨
🏆 *කවීෂා ගිම්හානී - ජෛව පද්ධති තාක්ෂණවේදය (දිස්ත්‍රික් 6 වන ස්ථානය)*
🏆 *චමෝද්‍යා සෙව්මිණි - ජෛව පද්ධති තාක්ෂණවේදය (දිස්ත්‍රික් 8 වන ස්ථානය)*
🏆 *ආකාශ් සත්සර - ඉංජිනේරු තාක්ෂණවේදය (දිස්ත්‍රික් 9 වන ස්ථානය)*
ඒ හැරුණු කොට මෙවරත් කලුතර දිස්ත්‍රික්කය තුල උපරිම ප්‍රතිඵල වාර්තා කිරීමට ආනන්දීයන්ට හැකි වී ඇත.
🎓 ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය දාරාව යටතේ දිස්ත්‍රික්කයේ මුල් 50න් 17ක් සමඟින් 34ට සරසවි වරම්
🎓 ඉංජිනේරු තාක්ෂණවේදය විෂය දාරාව යටතේ දිස්ත්‍රික්කයේ මුල් 50න් 12ක් සමඟින් 35ට සරසවි වරම්
(ඉහත ගණනය කිරීම් පසුගිය වසරේ කඩයිම් ලකුණු වලට අනුව සකසා ඇති අතර සරසවි ප්‍රවේශ අවස්තා මේ වසරේ මීට වඩා වැඩි විය හැකිය)
ඔබේ නොපසුබට උත්සාහය සහ කැපවීම අද මල්පල දරා ඇත. ඔබ සැමට දීප්තිමත් අනාගතයකට සුබ පතන්නෙමු! 🇱🇰
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Matugama
10070