Juki Machine Master - Matugama
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Juki Machine Master - Matugama, Sewing & Alterations, Sri Sudarshanarama Mawatha, Matugama.
31/05/2026
☑️ ට්‍රිමර් රු. 80 සිට ඉහළට 📌️
✂️ මහන්න දන්න, හොඳම දේ හොයන මතුගම අපේ අයට මෙන්න සුපිරිම Deal එකක්! 🧵
ගාණත් අඩුයි - බඩුත් ෂුවර්! 💯 ඔබට අවශ්‍ය උසස්ම තත්වයෙ මහන මැෂින් හා අමතර කොටස් ඇතුළු උපකරණ එකම වහලක් යටින්...🎯
ඩුප්ලිකේට් බඩු වලට රැවටෙන්නැතුව, වගකීමක් සහිතව හොඳම දේ ගන්න අදම අපේ කඩේට එන්න. 🛍️
📍 ස්ථානය: ශ්‍රී සුදර්ශනාරාම මාවත, මතුගම.
📞 දැන්ම අමතන්න: 070 70 65 600
#ට්‍රිමර් #මහනමැෂින් #මතුගම
29/05/2026
☑️ විදුලිය ඉතුරු කරන HMC සර්වො මෝටර් වසරක වගකීමක් සමඟින් අඩුම මිලට 📌️
මිල රු. 13500/- පමණි 🔥
✂️ මහන්න දන්න, හොඳම දේ හොයන මතුගම අපේ අයට මෙන්න සුපිරිම Deal එකක්! 🧵
ගාණත් අඩුයි - බඩුත් ෂුවර්! 💯 ඔබට අවශ්‍ය උසස්ම තත්වයෙ මහන මැෂින් හා අමතර කොටස් ඇතුළු උපකරණ එකම වහලක් යටින්...🎯
ඩුප්ලිකේට් බඩු වලට රැවටෙන්නැතුව, වගකීමක් සහිතව හොඳම දේ ගන්න අදම අපේ කඩේට එන්න. 🛍️
📍 ස්ථානය: ශ්‍රී සුදර්ශනාරාම මාවත, මතුගම.
📞 දැන්ම අමතන්න: 070 70 65 600
#සර්වෝමෝටර් #මහනමැෂින් #මතුගම
25/05/2026
☑️ හොඳම මැෂින් ඔයිල් ලීටර් එක රු. 1050 සිට 📌️
✂️ මහන්න දන්න, හොඳම දේ හොයන මතුගම අපේ අයට මෙන්න සුපිරිම Deal එකක්! 🧵
ගාණත් අඩුයි - බඩුත් ෂුවර්! 💯 ඔබට අවශ්‍ය උසස්ම තත්වයෙ මහන මැෂින් හා අමතර කොටස් ඇතුළු උපකරණ එකම වහලක් යටින්...🎯
ඩුප්ලිකේට් බඩු වලට රැවටෙන්නැතුව, වගකීමක් සහිතව හොඳම දේ ගන්න අදම අපේ කඩේට එන්න. 🛍️
📍 ස්ථානය: ශ්‍රී සුදර්ශනාරාම මාවත, මතුගම.
📞 දැන්ම අමතන්න: 070 70 65 600
01/01/2026
🧵 2026 නව වසර ඔබ සැමට සුභ හා සමෘද්ධිමත් නව වසරක් වේවා...!
ඔබගේ අඛණ්ඩ විශ්වාසයට ස්තූතියි. ✨️❤️
🧵 Wishing you a Happy and Prosperous New Year 2026.
Thank you for your continued trust. ✨️❤️
🧵 உங்கள் அனைவருக்கும் 2026 புத்தாண்டு வாழ்த்துக்கள்!
உங்கள் தொடர்ந்த நம்பிக்கைக்கு நன்றி. ✨️❤️
09/12/2025
🎯 රැකියා ඇබෑර්තු 🎯 📌️ මහන මැෂින් ක්‍රියාකරවන්නියන් 🧵 ☎ 070 70 65 600 🔰
26/11/2025
🔰 අඩුම මුදලකට වගකීමක් සහිතව බ්‍රෑන්ඩ් නිව් ඕවර්ලොක් මැෂින් 🎯
🔰 රු. 95000 සිට Siruba ඕවර්ලොක් මැෂින් 🎯
🔰 සුළු මුදලක් ගෙවා ඉතිරිය ටික ටික ගෙවන්න - පහසු ගෙවීමේ ක්‍රමයට 🎯
⭕ Siruba 757 - 5 Thread Overlock ⭕
🧿 ජුකී මැෂින් මාස්ටර් 🧿
☎️ 070 7065 600 🎯
🏠️ ශ්‍රී සුදර්ශනාරාම මාවත, මතුගම 🎯
26/11/2025
🎯 ජුකී මහන මැෂින් පහසු ගෙවීමේ ක්‍රමයට 🔰
🎯 මතුගම නගරයේ අඩුම මිල 🔰
📌️ වගකීමක් සහිතව
📌️ අත්පිට මුදල රු. 75000 සිට
📌️ පහසු ගෙවීමේ ක්‍රමයටද මිලදී ගත හැකිය.
⭕ Juki DDL 8700 ⭕
🧿 ජුකී මැෂින් මාස්ටර් 🧿
☎️ 070 7065 600 🎯
🏠️ ශ්‍රී සුදර්ශනාරාම මාවත, මතුගම 🎯
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matugama
12100
Opening Hours
| Monday | 08:30 - 18:00 |
| Tuesday | 08:30 - 18:00 |
| Wednesday | 08:30 - 18:00 |
| Thursday | 08:30 - 18:00 |
| Friday | 08:30 - 18:00 |
| Saturday | 08:30 - 18:00 |
| Sunday | 08:30 - 18:00 |