Yazoo Cakes
Contact us for normal chocolate & butter cakes, Cupcakes , Birthday cakes ..
0701248158
27/03/2026
🌞🌻
🔺ළඟ එන සිංහල දමිළ අලුත් අවුරුද්දට Yazoo Cakes අපෙන් ඔයාලට ගුණාත්මක අමුද්‍රව්‍ය දාල පිරිසිදුව හදන කේක් මේ අවුරුද්දෙත් ගන්න පුළුවන්..
🔺ඒ වගෙම Coastal Area වල හොඳම කිතුල් පැණි එහෙම දාලා හදන සාම්ප්‍රදායික බිබික්කන් ඔයාලට මේ අවුරුද්දෙ අපෙන් අරගන්න පුළුවන්..
🔺කේක් වලට අමතරම කජු හැපෙන රසම රස කිරි ටොෆිත්
ඔයාලට ගන්න පුළුවන් මේපාර..
🔺ඉතින් අවුරුදු කෑම මේසෙට නෑදෑයින්ට තෑගි දෙන්න මේ අවුරුද්දෙත් කේක් ඕඩර්ස් අපි බාරගන්නවා අප්‍රේල් 10 වෙනිදා වෙනකල්..
🔺අප්‍රේල් 10 වෙනිදට කලින් ඕඩර්ස් බාරදෙන්න ඔයාලත් ☺🥰
16/03/2026
කාලෙකට පස්සෙ කරපු කේක් වල ෆොටෝ ටිකක්..
• Contact us for Delicious , Beautiful &
Mouthwatering Cakes
We create all kinds of cakes and shorteats for any special occasion.
It is made in the healthiest way using the best ingredients..
Contact Us Yazoo Cakes By Pawi
Whatsapp ➡️0701248158
📞0741838619
18/10/2025
• Contact us for Delicious , Beautiful &
Mouthwatering Cakes
We create all kinds of cakes and shorteats for any special occasion.
It is made in the healthiest way using the best ingredients..
Contact Us Yazoo Cakes By Pawi
Whatsapp ➡️0701248158
📞0741838619