SBC

SBC

Share

🌈️WE CRAFT YOUR IMAGINATION 🌈️

08/12/2025

සුභ දවසක් හැමෝටම.💜️🧿

නපුරු දවස් ගාණකින් පස්සෙ කොහොමින් හරි හිත හදාගෙන ආයෙත් SBC වැඩ පටන් ගත්තා.
හැමෝටම ආයෙත් නැගිටින්න ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්තනා කරනවා. හැමෝම පරිස්සමින් ඉන්න.🥺🙏
ඉතින් ලස්සන
Tote Bags
pipe cleaner crafts
Punch needle Mug rugs
Baby clothes
Flower bouquet / flower frame
ගන්න ආසාවෙන් ඉන්න ඔයාලට අඩු මුදලකට දැන් අපෙන් ගන්න පුලුවන් .ඉතින් SBC එක පැත්තට එන්න කියලා ආරාධනා කරනවා.

072 181 33 45
(Whatsapp )

02/12/2025

මහා පරිමානෙන් බැරි වුනත් .තමන්ට පුලුවන් උපරිමෙන් මේ වෙලාවෙ අපේම අය වෙනුවෙන් දෙන්න පුලුවන් පුන්චිම දෙයක් හරි දෙමු. තනියෙන් පොදි ගහගත්තට ඊළඟ තප්පරේවත් අපිට අය්ති නැ. සදහටම යද්දි ගෙනියන්න ඉතුරු වෙන්නෙ කරපු පින් ටිකක් විතරය්.
ඉතින්
හැමෝම මේ වෙලාවෙ පුලුවන් විදියට එකතු වෙලා අපේම අයට සහයක් වෙමු.
හැමදෙනාම පරිස්සමින් ඉන්න
තෙරුවන් සරණය් .🙏

Want your business to be the top-listed Clothing Store in Mawanella?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Pujamulle Gedara, Pattagama, Galathara
Mawanella
71500