BTechScape

BTechScape

Share

🚀 Welcome to BTechScape! 🎨

At BTechScape, we're more than just a tech and creative hub.

29/05/2026

🏮 BTechScape වෙසක් Post දන්සැල! 🏮

මේ පින්බර වෙසක් මංගල්‍යයේදී ඔබේ ව්‍යාපාරයට, ආයතනයට හෝ පෞද්ගලික Page එකට දාන්න ලස්සනම වෙසක් සුභපැතුම් පෝස්ට් එකක් හොයනවාද? සල්ලි දීලා ඩිසයින් කරන්න ඕනෙම නැහැ!

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් BTechScape අපෙන් අපේ ආදරණීය පාරිභෝගිකයින් සහ ලංකාවාසී සියලුම දෙනා වෙනුවෙන් Premium Quality වෙසක් සුභපැතුම් Posts රැසක් සම්පූර්ණයෙන්ම නොමිලේ!

ඔබගේ විස්තර අපිට Whatsapp කරන්න.
📞 076 437 8384

04/05/2026

From concept to creation —
Logo, Label, Print, Cut, Product.
Everything you need, all in one place.

BTechScape has you covered.

☎️Call 0764378384 to get your brand covered

14/04/2026

කොවුල් නද මුසු වූ මද නලට
එරබදු මල් සිප එන සුලන් රැල්ලට
නිලබර සිසාරා එන පවනට
එක්කරමි මේ සොම්නස් සිතුම් සුළගට
ලැබුවා වූ නව වසර සුබ වන්නට හැම දිනක
ඔබ හැර නොයන මද පවනක් ලෙසට
සුභ අලුත් අවුරුද්දක් වේවා!

#අවුරුදු2026

Telephone

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00