Avyora Learning Center
"Empowering Minds to Shape the Future"
මරු සර්..😍😍❤️
පුංචි හිත් හරි සුන්දරයි..🥰
ඒ සුන්දර හිත් වලට ආදරෙන් උගන්වන්නයි ඕනේ.
එතකොට තමයි ලස්සන සමාජයක් හැදෙන්නේ..
අඩිතාලම හරියටම හදලා දෙමු..🥰❤️
උමාෂා වීරසිංහ
ඔයාටත් පුලුවන් මාස 3න් රුසියානු භාෂාව ඉගෙනගන්න..😍😍
දන්නවද ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් එන්නේ මොන රටෙන්ද කියලා.. ඒ තමයි රුසියාව. එතකොට රුසියානු ජාතිකයින් ලංකාවට ආවම ඒ අයට මග පෙන්වන්නේ කවුද?🤔
ඒකට රුසියානු භාෂාව දන්න බොහොම සුලු පිරිසක් තමයි ඉන්නේ. ඇත්තටම කියනවනම් ඒ අයත් විධිමත්ව රුසියානු භාෂාව ඉගෙන ගත්ත අය නෙවෙයි. ඉතිං ඔයා කැමති නැද්ද ලංකාවට විශාල ආයෝජන ගේන්න පුලුවන් මේ වගේ රුසියානු ජාතිකයින්ට මග පෙන්වන්නක්(Guide) වෙන්න. ඒකට නිකන්ම බැහැ රුසියානු භාෂාව චතුර විදිහට හසුරුවන්න පුලුවන් වෙන්න අවශ්‍යයි..😍😍
ඒ විතරක් නෙවේ,
උසස් අධ්‍යාපනයට රුසියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න දරුවන්ටත් නිවැරදිව භාෂාව හසුරුවන්න බැරිනම් ඔයා හිතන්නේ නැති ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා යන්න කලින්ම භාෂාව හදාගෙන ගියොත් හොඳයි නේද?😇
ඔයා යන්නේ සංචාරයකටද, නැත්නම් ආයෝජනය කරන්න හෝ ආයෝජන අරන් එන්නද, මේ මොන දේට උනත් ඔයාට සිද්ධ වෙනවා රුසියානු භාෂාව හොඳින් හසුරුවන්න.
ඉතිං මේ සියලුම ක්ෂේත්‍ර පාදක කරගෙන අපි නිර්මාණය කරල තියෙනවා මාස 3ක් ඇතුළත ඔබව රුසියානු භාෂාවේ ප්‍රවීණයෙක් කරන්න පුලුවන් වැඩපිළිවෙළක්. 😲😲
ජීවිතේ අලුත් මාවතක් හොයාගෙන යන ඔයාලට නව කුසලතාවයක් හදාගන්න දැන් අවස්ථාව. ඇවිල්ලම බලන්න. මේකට සම්බන්ධ වෙන්න රුසියානු භාෂාවේ අකුරක්වත් දැනගෙන ඉන්න ඕනේ නෑ. අපි මුල ඉඳන්ම උගන්වනවා..😍😍
වැඩි විස්තර සඳහා..👇👇
0768849829
0760559592
0772095252
ස්තූතියි ❤️🤝
උමාෂා වීරසිංහ
゚viralvideo
අපේ ආයතනය..😍😍
පුංචි කාලෙම හරියට භාෂාවට අඩිතාලම දාගත්තොත් අනාගතේට ඒක ගොඩක් වැදගත්..😇
ඉතිං එන්න අපිත් එක්ක ඉංග්‍රීසි භාෂාව මුල ඉඳන් හරියට ඉගෙනගන්න..😍
දැන් මාවනැල්ල දරුවන්ට Smart විදිහට ඉගෙනගන්න අවස්ථාව..❤️🤝
උමාෂා වීරසිංහ..🥰🤝
හැමෝම කීවේ ඒ ටීචර් හරි ලස්සනට උගන්වනවා කියලා...🥰❤️
දැන් මාවනැල්ල නගරයේ පොඩ්ඩන්ට ප්‍රමිතියට ඉංග්‍රීසි ඉගෙන ගන්න අවස්ථාව..😍😍
සම්බන්ධ වෙන්න අවශ්‍ය 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සියලුම දරුවන් පහත Whatsapp numbers වලින් එකකට පහත විස්තර එවන්න.
නම -
ශ්‍රේණිය -
ලිපිනය -
පාසල -
0768849829
0760559592
0772095252
සීමිත සිසුන් පිරිසක් සඳහා පමණක් අවස්ථාව ඇත..
ස්තූතියි ❤️🤝
උමාෂා වීරසිංහ.
ඔන්න දැන් පොඩ්ඩන්ට ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන් Smart English Class එකක් මාවනැල්ලේ තියෙනවා..😍😍
1 ශ්‍රේණියේ ඉඳන් 5 ශ්‍රේණිය දක්වා සියලුම පංති පවත්වනවා..
ප්‍රායෝගිකම ක්‍රමවේදයකට දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න.
ඇවිල්ලම බලන්න..😍😍
0768849829
0760559592
උමාෂා වීරසිංහ
28/01/2026
හැමදාම හොඳම දේ දරුවන්ට දෙන සර්ගේ පංතිය බලන් ඉද්දී හැදෙන එක පුදුමයක් නෙවේ.. සුභ පැතුම් සර්.
Prabhad Edirisuriya - English
Avyora Learning Center
゚viralvideo
100%ක් කැප වෙලා වැඩ කරනවනම් බැහැ කියල දෙයක් නැහැ..😇 Nothing impossible..💪❤️
ජය වේවා සර්..😍😍
25/01/2026
ඔන්න එහෙනම් මාවනැල්ල දරුවන්ට, වැඩිහිටියන්ට අලුත් පාඨමාලවක්...😍
උත්සහයෙන් ගොඩ යන්න ඕන දරුවෝ සම්බන්ධ වෙන්න.❤️
23/01/2026
Good work sir..❤️
ස්තූතියි රඹුක්කන ❤️💪
අද දින සාර්ථකව ආරම්භ කරන ලද Advanced Spoken English පාඨමාලවේ ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වූ සියලුම දරුවන්ට ස්තූතියි.
පාඨමාලවේ ආරම්භක දිනය ජනවාරි මස 27 අඟහරුවාදා උදෑසන 8.30.
අද දින සම්බන්ධ නොවූ දරුවන්ටද සම්බන්ධ වීමේ හැකියාව ඇත..
පාඨමාලව සඳහා සිසුන් ජනවාරි මස තුළදී පමණක් බඳවා ගැනේ.
Free register වෙන්න අවශ්‍ය දරුවන්
නම
ලිපිනය
Whatsapp හරහා යොමු කරන්න..
0768849829
0760559592
ස්තූතියි ❤️🤝
ප්‍රභාද් එදිරිසූරිය
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Opening Hours
| Monday | 08:00 - 22:00 |
| Tuesday | 08:00 - 22:00 |
| Wednesday | 08:00 - 22:00 |
| Thursday | 08:00 - 22:00 |
| Friday | 08:00 - 22:00 |
| Saturday | 08:00 - 22:00 |
| Sunday | 08:00 - 22:00 |