SALON HASHI

SALON HASHI

Share

SALON HASHI is dedicated in providing you with exclusive Hair, Beauty & Bridal services

10/06/2026

❤💪❤

🚯 ඔබ අධ්‍යාපනය ලැබූ අයෙක් නම්…

වාහනයෙන් කසළ පාරට විසි කිරීම නොව,
එය නිසි ස්ථානයකට බැහැර කිරීමයි ඔබගේ වගකීම.

පිරිසිදු පරිසරයක් ගොඩනැගෙන්නේ
අන් අයගෙන් නොව,
අපෙන්මයි. 🌱

අදම වෙනස ආරම්භ කරමු.
කසළ පාරට නොව, කුණු බඳුනට දමමු.

පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා
ඔබත් දායක වන්න. 🇱🇰♻️

#පිරිසිදුශ්‍රීලංකාව
#කසළනොවිසිමු

Photos from SALON HASHI's post 10/06/2026

✨ ලස්සන Hair Colour එකක් කරලා ඔයාගේ ලස්සන තවත් වැඩි කරගන්න එන්න SALON HASHI වෙත

Call us Book your Appointment 0760981978

රුපියල් 3000 සිට

Muruthawala, Mawanella
Open 8. A.M 9. P.M

Photos from SALON HASHI's post 06/06/2026

🍊 orange facial

Call us Book your Appointment 0760981978
WhatsApp 0713577933

🍊 Orange facial රුපියල් 2500

Photos from SALON HASHI's post 05/06/2026

Gold Facial Treatment එකක් කර ගන්න ඔබත් එන්න SALON HASHI වෙත.......

Call us Book your Appointment 0760981978
WhatsApp 0713577933

Normal Facial රුපියල් 1500 සිට
Gold Facial රුපියල් 2500 සිට✨

Open: Sunday to Friday at 08:00 am to 09:00 pm

31/05/2026

Hi......👋
SALON HASHI

සැලොන් එකෙ අලුත් updated ඉස්සරහට ගෙන්නම්...
Opening at : 8 A.M to 9 P.M
Location : Mawanella, (Rambukkana Road)
Muruthawala. https://maps.app.goo.gl/updwU54YBFVKSKd57
Contact :0760981978

Photos from SALON HASHI's post 26/05/2026

Opening Ceremony

අවුරුදු ගානක ආසවක් හීන හීනම වෙන්න දෙන්න එපා උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි 🫶❤️

25/05/2026

My New Salon opening

11/05/2026
Want your business to be the top-listed Beauty Salon in Mawanella?
Click here to claim your Sponsored Listing.

Website

Address

Muruthawela Mawanella
Mawanella